ලිඛිත කෙටි හා රචනා ප්රශ්නවලට පිළිතුරු ලිවීම හා භාරදීම සඳහා උපදෙස් ....
Add file ලෙස ඇති ප්රශ්නවලට පිළිතුරු කඩදාසියක ලියන්න.
ඉන්පසු ජංගම දුරකථනයෙන් එහි පැහැදිළි ඡායරූපයක් ගෙන අප්ලෝඩ් කරන්න.
පිළිතුර දීර්ඝනම් එහි ඡායරූප කිහිපයක් ගෙන ( අංක දමා ) අප්ලෝඩ් කරන්න.
නොසේනම්, එම ඡායාරූප MS-Word ෆයිල් එකකට ඇතුළත් කර අප්ලෝඩ් කරන්න.
හැකිනම් ඔබ ලිවූ පිළිතුර ස්කෑන් කර එය PDF ෆයිල් එකක් ලෙස අප්ලෝඩ් කරන්න.මෙය උචිතම ක්රමය වේ.
බහුවරණ ප්රශ්න (MCQs) සඳහා පිළිතුරු සැපයීමට හා භාරදීමට උපදෙස් ....
මෙම පිළිතුරු අඩංගු පෝරමය බාර දීමට submit බටන් එක ක්ලික් කරන්න.
Click Submit button.
ඔබට ඔබ ලැබූ ලකුණු එවෙලේම දැනගත හැකිය.
ලකුණු බලාගැනීම සඳහා View Score බටන් එක Click කරන්න.
Click on View Score button to check your marks.