"Civics in the Cyberspace"
"Civis Conscientiam Realis Civis "
"Aware Citizen the Real Citizen"
"ප්රබුද්ධ පුරවැසියා සැබෑ පුරවැසියා "
A word to student...
සිසුන් ට වදනක්
The modern communication technologies provide many grounds for teaching learning activities no matter how remote educators or learners are standing spatially or geographically. They have the great capabilities of bringing anything in to a single classroom on the internet platform. So, we, as teachers and students in the 21st century may continue our studies on-line getting the best help of such a marvelous technology.
This website will provide you handful of resources for your essay online learning. Use them for your learning the civics subject. I hope you will get their best use and benefit from them.
ලෝක විසිරි වියමන හෙවත් අන්තර්ජාලය වනාහී මිනිසා මෙතෙක් බිහි කළා වූ ත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කාර්යක්ෂමව ත් සඵලදායීව ත් සිදු කිරීමට ඉවහල් වන බොහෝ සේ ප්‍රයොජනවත් උපකරණ අන්තර්ගත සන්නිවේදන තාක්ෂණයේ අවියෝජනීය කොටසක් වන්නා වූ නිමැවුමකි. එතෙකුදු නොව, අධ්‍යයාපන ක්‍රියාවලියේ දී ගුරුවරයා, සිසුවා හා ඉගෙනුම් ඉගැන්වීම් උපකරණ ලොව කොතැනක තිබුන ද ඒ සෑම සම්පතක්ම එක් පන්ති කාමරයක් බවට පත් කර එය කරා ගෙන එන්නට ඉඩහසර ලබාදෙන අපූරු නිමැවුම කි එය.
මෙම අන්තර්ජාල වෙබ් අඩවිය නිම වූයේ පුරවැසි අධ්‍යයාපනය විෂය හදාරන ඔබගේ ඉගෙනුම් කටයුතු නිවසේ සිට හෝ දුරස්ථව සිට කරගෙනයාමට ඔබට උපකාරයක් ලෙසට යි. මෙය ඔබගේ විෂය ඉගෙනුම් කටයුතු සදහා යොදාගනු ඇතැයි ද ඔබට යම්තරමින් හෝ උපකාරයක් වනු ඇතැයි ද මම උදක්ම අපේක්ෂා කරමි.