Apple Thread Company
Apple Thread Company
මිලදී ගැනීමේ ක්රියා පිළිවෙල.
ඔබ හට අප වෙබ් අඩවියේ ඇති භාණ්ඩ 077 948 0028 අංකයට WhatsApp පණිවුඩයක් ලෙස එවීමෙන් භාණ්ඩ ඇණවුම් කළ හැක. එහිදී ඔබ විසින් ඔබගේ නම, ලිපිනය සමග දුරකථන අංක දෙකක් ඔබගේ ඇණවුම සමග ලබා දිය යුතුය. භාණ්ඩ ඔබට ලබා ගත හැකි ආකාර කීපයක් වේ.
Sewing Materials
Crocheting Materials
Crafting Materials
Embroidery Materials