තනි ඇනවුමක බර 30kg ට වඩා වැඩිනම් පමණක් තොග මිල ගණන් යටතේ ලබා ගත හැක.
ඔබට යාන් මිලදී ගැනීමේදී විශේෂිත ලක්ෂණ වලින් යුතු යාන් අවශ්‍යනම් ඒ බව ඔබේ ඇනවුමේ සඳහන් කරන්න.
අන් නිෂ්පාදන මෙන් නොව T-Shirt Yarn යනු ඇගලුම් කම්හල් වල අතුරු නිෂ්පාදනයක් බව කාරුණිකව සලකන්න.