“හිරුගේ ඔද තෙද හා
සඳුගේ සිසිලස ද උකහා ගනිමින්
තිර අදිටනින්,
සෞභාග්‍ය හා සශ්‍රීකත්වය සොයා
පිවිතුරු මඟක් ඔස්සේ
විදු නැණ පහන් දල්වා
අවිදු අඳුර දුරු කොට
දැහැමින් සෙමෙන්
දැනුම ලබා - දිනුම ගෙනෙමු.”