විද්‍යාලයීය අරමුණු
විද්‍යාලයීය අරමුණු
ඉගෙනුම් පරිසරයක් විද්‍යාලයීය භූමිය තුළ ගොඩ නැගීම.
ප්‍රධාන විභාග සහ සියලු ක්ෂේත්රයන්හි ශිෂ්‍ය සාධන මට්ටම් ඉහළ නැංවීම.
භෞතික හා මානව සම්පත් ගුණාත්මක ලෙස වර්ධනය කිරීම.
ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කළ හැකි ශිෂ්‍ය ප්‍රජාවක් බිහි කිරීම.
වේගයෙන් වෙනස් වන සමාජ අවශ්‍යතාවන්ට හා අභියෝගවලට සංයමයෙන් මුහුණ දිය හැකි ශිෂ්‍ය ප්‍රජාවක් බිහි කිරීම.
දැනුම හා දිනුම තරඟකාරීව ලබන එහෙත් සාමය හා සහජීවනය අගය කරන ශිෂ්‍ය ප්‍රජාවක් බිහි කිරීම.
ශ්‍රී ලංකාව නව ලෝකයට කැඳවාගෙන යා හැකි නිර්මාණශීලී නායකයන් බිහි කිරීම.
“නොහැක්කක් නොමැත.” යන්න තම ආදර්ශ පාඨය කරගත් ක්‍රියාකාරී වෘත්තිකයන් පිරිසක් අනාගතයේ රටට දායද කිරීම.
ක්‍රි.ව. 2035 දී දකුණු පළාතේ විශිෂ්ට පාසලක් බවට පත්වීම.