පුස්තකාල සාමාජිකත්වය
අත්තනගල්ල ප්රාදේශීය සභා බල සීමාව තුල ස්ථිර පදිංචි වයස අවුරුදු 6 සිට ඔනෑම අයෙකුට බැහැර දෙන පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගත හැකිවේ.
ළමා බැහැර දෙන පුස්තකාලය
වයස අවුරුදු 6 සිට 14 දක්වා
සාමාජික ගාස්තුව රුපියල් 100.00
සාමාජික කාල සීමාව වසර 2
වසර දෙකකට වරක් සාමාජිකත්වය අලුත් කල යුතු වේ
සාමාජිකත්වය අලුත් කිරීමේ ගාස්තුව රුපියල් 50.00
සති දෙකක කාලයක් සඳහා පොත් 2 ක් ලබා ගත හැකිවේ
නියමිත දිනට ආපසු භාර නොදෙන පොත් සඳහා රුපියල් 1.00 ක දඩ මුදලක් අයකරනු ලැබේ
වැඩිහිටි බැහැර දෙන පුස්තකාලය
වයස අවුරුදු 15 සිට ඉහළට
සාමාජික ගාස්තුව රුපියල් 100.00
සාමාජික කාල සීමාව වසර 2
වසර දෙකකට වරක් සාමාජිකත්වය අලුත් කල යුතු වේ
සාමාජිකත්වය අලුත් කිරීමේ ගාස්තුව රුපියල් 50.00
සති දෙකක කාලයක් සඳහා පොත් 2 ක් ලබා ගත හැකිවේ
නියමිත දිනට ආපසු භාර නොදෙන පොත් සඳහා රුපියල් 1.00 ක දඩ මුදලක් අයකරනු ලැබේ
සාමාජිකත්වය ලබා ගැනීමේ ක්රියා පටිපාටිය
පුස්තකාලයට පැමිණ සාමාජිකත්ව අයදුම්පත ලබා ගත යුතුවේ.
අයදුම්පත් ගාස්තුව රුපියල් 50.00
අයදුම්පත්රයේ සාමාජිකත්වය ඉල්ලම්කරුගේ විස්තර සම්පූර්ණ කරන්න
පදිංචිය සනාථ කිරීම සඳහා ග්රාම නිළධාරී මගින් අත්සන සහතික කරවා ගන්න
වේයන්ගොඩ උපකාර්යාලීය බල ප්රදේශයේ ස්ථිර පදිංචි වරිපනම් බදු ගෙවන පුද්ගලයෙකු ලවා ඇපකරු ලෙස අත්සන් කරවා ගන්න
සම්පූර්ණ කරන ලද අයදුම්පත පුස්තකාලයට ලබා දී සාමාජිකත්වය ලබා ගන්න