“ජනතාවගේ හෘදයාංගම පළාත් පාලන ආයතනය බවට පත්වීම.”
“සාමාන්‍ය පරිපාලනය, බදු හා සේවා ,සෞඛ්‍ය සේවා ,භෞතික සැලසුම්, මහජන උපයෝගීතා සේවා, සුබසාධනසේවා, කසල කළමණාකරණ, වැඩසටහන් නෛතික රාමුව තුල පවත්නා සම්පත් කළමණාකරණය කරමින්, සමානාත්මතාවය හා සහයෝගීතාවයෙන් යුතුව ,කාර්යක්ෂම ලෙස මෙහෙයවමින් , බල ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික , සමාජයීය හා සංස්කෘතික සංවර්ධනය උදෙසා කැපවීම අපගේ මෙහෙවරයි.”