අප විසින් සිදු කරන ලද තවත් සමාජ මෙහෙවරක්
අප විසින් සිදු කරන ලද තවත් සමාජ මෙහෙවරක්
ශ්‍රි සම්බෝධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මගින් ප්‍රදේශයේ ශිෂ්‍යත්ව හපණුන් 15 දෙනෙකු වෙනුවෙන් DSI මුදල් වව්චර පත් විහාරාධිකාරි තලහගම සුගුණ ස්වාමින් වහන්සේ වෙතින් පිරිනැමීම.