මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සතර කෝරළ මහා දීසාවේ ගල්බඩ කිණිගොඩ දෙකොරළයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් ලැබූ බෙලිගම්ම්න පොත්ගුල් විහාරාධිපති,පරිවේණාධ්‍යක්ෂක,වලකඩයාව ගිලන් ව්වේකා රෝහලේ අධ්යක්ෂ,ජොතිර්වේදී,ශ්‍රී සිද්ධාර්ථ සුවර්ණජෝතී මැදිලියේ ගුණරතනාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ පිළීගැනීමේ උත්සවය සඳහා නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දීමට දම් සිසිල නාලිකාවට අවස්ථාව හිමි විය.