International Universal Spiritual Village
Gilan Viweka Buddhist Hospital, Mawanella, Sri Lanka.
Gilan Viweka Buddhist Hospital, Mawanella, Sri Lanka.
ආයුබෝවන් - ඔබ මේ පිවිසෙන්නේ මාවනැල්ල ජාත්‍යන්තර විශ්ව ආධ්‍යාත්මික ගම්මානයේ නිල වෙබ් අඩවියටයි
Founder at Gilan Viweka Buddhist Hospital
Founder at International Universal Spiritual Village
Channel Head at Dham Sisila Media Network
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සතර කෝරළ මහා දීසාවේ ගල්බඩ කිණිගොඩ දෙකොරළයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් ලැබූ බෙලිගම්ම්න පොත්ගුල් විහාරාධිපති,පරිවේණාධ්‍යක්ෂක,වලකඩයාව ගිලන් ව්වේකා රෝහලේ අධ්යක්ෂ,ජොතිර්වේදී,ශ්‍රී සිද්ධාර්ථ සුවර්ණජෝතී මැදිලියේ ගුණරතනාභිධාන නායක ස්වාමීන් වහන්සේට ගිලන් විවේක රෝහල, ජාත්‍යන්තර ආධ්‍යාත්මික ගම්මානය සහ දම් සිසිල මාධ්‍ය ජාලයේ සමස්ත කාර්යමණ්ඩලයේ හදපිරි සුභාසිංසන එක් කරමු.
මාවනැල්ල ගිලන් විවේක රෝහල සහ ජාත්‍යන්තර ආධ්‍යාත්මික ගම්මානය එක්ව සංවිධානය කළ කඨින චීවර මහා පින්කම සඳහා ප්‍රධාන දායකත්වයන් වෙනුවෙන් දායක වූ රටවාසී ලෝකවාසී සුපින්වත් ඔබ සැමට ස්තූතියි.
ගිලන් විවේක රෝහල් නිරමාතෘ පූජ්‍ය මීගලෑවේ නන්දරතන පොඩි හාමුදුරුවන්ගේ සංකල්පයකට අනුව මාවනැල්ල පුරවරයේ දැවැන්ත ලෙස ඉදිවෙන මෙම පින්බිම දැක බලා ගැනීමට ඔබත් පැමිණෙන්න.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න -
වැඩිදුර විස්තර මෙම ලින්ක් එකෙන් බලන්න.
දම් සිසිල නාලිකාවේ ධර්ම දේශනා සඳහා පිං සිත් පෙරදැරිව දායකත්වය ලබා දීම සඳහා අමතන්න - 071 932 3189
දැන්වීම් සඳහා අනුග්‍රහය - දම් සිසිල මාධ්‍ය ජාලය