මාගේ වරදින් පව් කලෙමි ගැඹුරු පවින් සිත පිරෙව්වෙමි
ක්රියා වචන සිතුවිලි දකිමි ඒ ගැන මම දැන් තැවෙන්නෙමි
සමීදුනි මරීයනි සුරදුතයනි අමා
මුනිවරුනි සොහොයුරෙනි ගැති මා යදිමි කමා
මරියනි යදින්න මා උදෙසා සමිදුන් දයාව ලැබෙන ලෙසා
මුනිවරුනි ඔබේ යැදුම නිසා දෙවිදුන් දයාව ලබමි තොසා