Senli Hair Oil - 100% ස්වාභාවිකයි


  • කෙස්මුල් ශක්තිමත් කරයි.

  • හිසකෙස් ගැලවී යාම වලකයි.

  • හිසකෙස් අග පැලීම වලකයි.

  • හිසකෙස් වියළීම වලකයි.

  • හිසකෙස් අවපැහැ ගැන්වීම වලකයි.

  • හිසකෙස් වර්ධනය වැඩි කරයි.


නීරෝගී, ශක්තිමත්, දිදුලන කෙස් කළඹක් සඳහා භාවිතා කරන්න.

සෙන්ලි තෙල් බිංදු 3 ක් 4 ක් දිනපතා හිසකෙස් මුල් වල ගල්වා විනාඩි 5ක් පමණ සෙමින් සම්භාහනය කරන්න.

රාත්‍රී නින්දට පෙර වඩාත් සුදුසුයි. කාන්තා, පිරිමි දෙපාර්ශවයටම, ළමා, තරුණ, වැඩිහිටි සියලුදෙනාටම භාවිතා කල හැකිය.