දැනට ශ්‍රී ලංකාවේ අංක එකේ සබන් කැටය Senlight සබන් කැටය ශ්‍රී ලංකාවටම අභිමානයකි. Senlight Lanka (Pvt) Ltd - 100% ශ්‍රී ලාංකීය දේශීය සමාගමකි. දේශීය හා විදේශීය බහුජාතික සමාගම් රැසක අත්දැකීම් සපිරි විශිෂ්ට කණ්ඩායමක් අප හා විශ්වාසයෙන් බැඳී සිටියි. කුරුණෑගල ප්‍රදේශයෙන් ආරම්භ වූ අපගේ අලෙවිකරණ ජාලය මේ වන විට ගම්පහ, කුරුණෑගල සහ පුත්තලම් දිස්ත්‍රික්ක ආවරණය කර අවසන්. නුදුරේදීම දිවයිනේ සියලු ගම් හා නගර ආවරණය කරමින් අපගේ අලෙවිකරණ ජාලය ව්‍යාප්ත වනු ඇත. වසර ගණනාවක් විශ්වාසයෙන් හා වගකීමෙන් අප හා රැඳී සිටි පාරිභෝගික ඔබ සැමට හදපිරි ස්තුතිය හා ගෞරවය හිමිවිය යුතුයි.
HeadOffice : Senlight Lanka (Pvt) Ltd, Old Kandy Road, Dalugama, Kelaniya, Sri Lanka.
Distribution Office - Gampaha : Senlight Lanka (Pvt) Ltd, Nilpanagoda Road, Dunagaha, Divulapitiya, Sri Lanka.
Distribution Office - Kurunegala/Puttalama : Senlight Lanka (Pvt) Ltd, Pannala Road, Meegahakotuwaa, Kuliyapitiya, Sri Lanka.
Factory A : Senlight Lanka, Block A, Lot A-16, Biyagama Export Processing Zone, Walgama, Malwana, Sri Lanka
Factory B : Senlight Lanka, ISB, Kurunegala, Sri Lanka.