ඒ.ජී. ජයන්තා චන්ද්රානි
විදුහල්පති
මධ්යම පළාතේ මහනුවර දිස්ත්රික්කයේ වත්තේගම අධ්යාපන කලාපයට අයත් රතනජෝති මහා විද්යාලයේ දරුවන්ට ගුණාත්මක අධ්යාපන අවස්ථා හා පහසුකම් සැපයීමේ අරමුණින් හා ගුරු මණ්ඩලය සමග පාසල කළමනාකරණයට හා පරිපාලනයට පහසු වන පරිදි සහ පාසල් ප්රජාව අතර පාසල ප්රවර්ධනය කිරීමේ අවශ්යතාව මතු වී ඇත.මේ උත්සාහය ඒ සඳහාය.ඊට ඔබගේ සහාය අපට ලබා දෙන්න.
පාසලේ දැක්ම හා මෙහෙවර
ගුණාත්මක අධ්යාපනයක් ලබාදෙන පාසල් අතර කලාපයේ ප්රමුඛයා ලෙස අවිවාදයෙන් පිළිගනු ලැබීම සාක්ෂාත් කරගැනීම.
මානව දයාව පෙරදැරි කරගෙන හොඳ පෙර සුදානමක් ඇතිව කාල පාළු නොතබා කටයුතු කිරීම තුළින් දරුවන්ට වඩා හොඳ ඉගෙනුම් අත්දැකීම් ලබා ගැනීමට සහය වීමයි.