මධ්යම පළාතේ මහනුවර දිස්ත්රික්කයේ වත්තේගම අධ්යාපන කලාපයට අයත් උඩතලවින්න ගම්මානයේ පිහිටි සුන්දර පාසලකි. 1 ශ්රේණියේ සිට 13 ශ්රේණිය දක්වා සිසුන් 150ක පමණ ප්රමාණයක් ඉගෙනුම ලබන රතනජෝති මහා විද්යාලයේ දරුවන්ගේ අධ්යාපන කටයුතු පහසු කරවීමටත් නව තාක්ෂණික ක්රමෝපායන් භාවිතා කිරීමට ප්රවේශ කිරමේ අරමුණත් ඇතිව නිර්මාණය කරන ලද මෙම සරල වෙබ් අඩවියේ සමහරක් ඉගෙනුම් ආධාරකයන් වෙනත් වෙබ් අඩවි වලින් උපුටා ගත ඒවා වන අතර ඒවගේ ගෞරවය මුල් හිමිකරුවන් වෙත පිරිනමන අතර , එම ඉගෙනුම් ආධාරකයන් වලට අමතරව මෙහි අන්තර්ගත කර ඇති අනෙකුත් ඉගෙනුම් ආධාරකයන් අවශ්ය ඕනෑම අයෙකුට අධ්යාපන කටයුතු උදෙසා උපුටා ගැනීමට හැකියාවක් ඇති බවත් මතක් කර සිටින්නෙමු.