ඒකාකාරී ක්රමයෙන් මිදී පොඩි වෙලාවකට හෝ නිදහසේ පියාඹන්න අපේ පොඩ්ඩන්ට අවස්ථාව දෙනවනම් ඔවුන් එය රිසිසේ විඳිනවා .
අපේ පැටව් අද දින නිදහසේ සරුංගල් යැව්වා. ඉතින් ඔවුන් සතුටින් දුවලා, පැනලා සතුටු වෙලා, පොඩ්ඩක් ඉතින් සරුංගල් පැටලුනහම, උඩ යන්නෙ නැති උනාම ඇඩුවේ නැතුවාම නොවේ. ඔවුන් එයද අඬ අඬා ඉගෙන ගත්තා. අපේ පැටව් ඉතින් එහෙමයි. හරි ශක්තිමත්.