RANROSE PRESCHOOL
ECCD/SP/G/AK/07
ECCD/SP/G/AK/07
Welcome Parents
Research has shown that lifelong learning is the single most important skill for the 21st century. The most critical time to develop this skill is in early childhood, when a child’s cognitive, emotional and social intelligence are being developed. Ranrose Preschool purpose is to aid the development and growth of children by equipping them with these essential skills of learning; Motor, communication and confidence, social & emotional skills and critical thinking. All the programs at our centers are designed to enhanse and prepare the Leaders of tomorrow. We are where life long learning begins.
Why Preschool and Enrichment
We want to bring unique international program to Sri Lanka for the children aged 6 months to 12 years. It is difficult to educate a 6month old in a Pre School, and enrichment is the perfect way to provide such opportunity. We want children to gain access to variety of international programs and franchises in academics and non-academics areas such as music, art, dance, drama, mathematics and many more to help them gain exposure, confidence, leadership and self/community belonging. Their aim is to reach out and educate as many children and grow with many unique programs, while allowing the flexibility to choose and nurture the skills parents choose
Ranrose පෙරපාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය
ඔබගේ දරුවාගේ අධ්‍යාපනයේ මුල් අඩිතාලම සදහා වසර 18කට වැඩි අඛණ්ඩ සේවාව සමගින්,
දක්ෂ හා පලපුරුදු ඩිප්ලෝමාධාරී ගුරු මඩුල්ලක් යටතේ,
සියලු පහසුකම් සහිත ප්‍රියමනාප පන්ති කාමර තුළ අධ්‍යාපන කටයුතු සිදුකිරීම,
ළමා මනසට උචිත ආකාරයට අලංකාර හා නිස්කලංක පරිසරය,
උපරිම ආරක්ෂාව හා රැකවරණය,
සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීම,
Play Group 2+
KG 1 3+
KG 2 4+
දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්ද සහිතය.
* අයදුම් කිරීමට අදාල අයදුම් පත බාගත කිරීමට post
එකේ ඇති QR කේතය scan කර දිග හැරෙන තිරයෙන් අයදුම් පත බාගත කරගන්න....
SIGITHI ASALA PERAHARA
රැන්රෝස් සිගිති මගා ඇසල පෙරහැර 19 වන සිකුරාදා සවස 3.00 ට කුරුන්දුවත්ත මංසන්දියේදී පැවැත් වේ.
ඔබ සැමට බැතිසිතින් ආරාධනා!!!!
ඒකාකාරී ක්‍රමයෙන් මිදී පොඩි වෙලාවකට හෝ නිදහසේ පියාඹන්න අපේ පොඩ්ඩන්ට අවස්ථාව දෙනවනම් ඔවුන් එය රිසිසේ විඳිනවා .
අපේ පැටව් අද දින නිදහසේ සරුංගල් යැව්වා. ඉතින් ඔවුන් සතුටින් දුවලා, පැනලා සතුටු වෙලා, පොඩ්ඩක් ඉතින් සරුංගල් පැටලුනහම, උඩ යන්නෙ නැති උනාම ඇඩුවේ නැතුවාම නොවේ. ඔවුන් එයද අඬ අඬා ඉගෙන ගත්තා. අපේ පැටව් ඉතින් එහෙමයි. හරි ශක්තිමත්.