අ.පො.ස. (උසස් පෙළ) ICT විෂය නිර්දේශයට (Syllabus) අනුව ඕනෑම ගැටලුවකට නිවැරදි පිළිතුරු ලබාදෙන සුවිශේෂී AI තාක්ෂණය දැන් ඔබේ ඇඟිලි තුඩුවලට. ✨
මීට අමතරව, විභාගය ඉලක්ක කර ගනිමින් විශේෂයෙන් සකස් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ විවරණ සහිත පිළිතුරු පත්‍ර රැසක් මෙහි අන්තර්ගත වේ. 📝🚀
The first-ever AI Tutor specialized for the Sri Lankan A/L ICT Syllabus. Access exclusive exam-oriented model papers with detailed answer schemes.
QuickICT හරහා ඔබට ලැබෙන සුවිශේෂී පහසුකම්
Exclusive Features you get with QuickICT
ඔබේ උසස් පෙළ ICT විෂය නිර්දේශයට (A/L Syllabus) අදාළ ඕනෑම ගැටලුවක් ඇප් එකේ සිටින AI Tutor ගෙන් විමසිය හැක. විෂය නිර්දේශයට අනුකූලව නිවැරදි සහ පැහැදිලි පිළිතුරු එසැණින් ලබාගැනීමට මෙහිදී ඔබට අවස්ථාව හිමිවේ.
Ask any question related to your A/L ICT syllabus from our in-app AI Tutor. Get instant, accurate, and clear explanations aligned with the official syllabus whenever you need them.
📝 විභාගය ඉලක්ක කළ සුවිශේෂී ප්‍රශ්න පත්‍ර එකතුව
Exclusive Collection of Exam-Targeted Question Papers
උසස් පෙළ විභාගය ජයගැනීම සඳහාම අප විසින් විශේෂයෙන් සකස් කරන ලද උසස් ප්‍රමිතියෙන් යුත් ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ විවරණ සහිත පිළිතුරු පත්‍ර මෙහි අන්තර්ගත වේ.
Access high-quality model papers and detailed marking schemes, specially designed to help you excel in the G.C.E. A/L Examination.
කිසිදු මුදලක් නොගෙවා ලබාගත හැකි ප්‍රශ්න පත්‍ර රැසක් මෙහි අන්තර්ගත වේ.
📲 ඇප් එකට ලියාපදිංචි වෙන්නෙ කොහොමද?
How to Register
QuickICT සමඟින් ඔබේ ඉගෙනීමේ ගමන ඇරඹීමට ඔබට කිසිදු ගෙවීමකින් තොරව ඉතා පහසුවෙන් ලියාපදිංචි විය හැක. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න:
Start your learning journey with QuickICT today! You can register easily for free by following the simple steps below
Step 01: ස්ථාපනය (Install)
📥මුලින්ම Playstore හරහා QuickICT app එක ඔයාගෙ පෝන් එකට Install කරගන්න.
First, download and install the QuickICT app on your phone via the Google Play Store.
පියවර 02: ගිණුමක් තැනීම (Sign Up) 👤
ඇප් එක විවෘත කර 'Register' බොත්තම ස්පර්ශ කරන්න. එහිදී ඔබගේ වලංගු ඊමේල් (Email) ලිපිනය ලබා දී, නව මුරපදයක් (Password) නිර්මාණය කර Register වන්න.
Open the app and tap the 'Register' button. Enter a valid email address and create a new password to set up your account.
පියවර 03: ඇතුළු වීම (Login) 🔑
ලියාපදිංචි වූ පසු, 'Login' වෙත ගොස් ඔබ ලබා දුන් ඊමේල් ලිපිනය සහ මුරපදය භාවිතා කර ඇප් එකට ඇතුළු වන්න.
Once registered, go to 'Login' and enter your email address and password to access the app.
අපගේ AI තාක්ෂණයේ සුවිශේෂී බව (Why Our AI is Unique)
සාමාන්‍ය AI මෙවලම් මෙන් නොව, අපගේ AI Tutor විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකා උසස් පෙළ ICT විෂය නිර්දේශයට (A/L Syllabus) අනුකූලවය. එමගින් ඔබට විභාගයේදී ලකුණු ලැබෙන නිවැරදිම සිද්ධාන්ත සහ පිළිතුරු ලබාගැනීමට හැකිවේ.
Unlike general AI tools, our AI Tutor is specifically engineered and fine-tuned according to the Sri Lankan G.C.E. A/L ICT syllabus. This ensures that you receive academically accurate answers and theories that strictly align with local examination standards.
බය නැතුව උසස්පෙළ ICT විශයට මුහුණ දෙන්න.ඔයත් දැන්ම QuickICT සමඟ එක්වන්න!
Face your A/L ICT exam with confidence. Join QuickICT today!