ඓතිහාසික, පෞරාණික ස්වාභාව සෞන්දර්යයෙන් අනූන අගනුවර සිට ඉතා කෙටි වේලාවකින් ළඟා විය හැකි මනරම් සංචාරක ගමනාන්ත රැසක් පිහිටා ඇති මීරිගම ප්‍රදේශය, දේශීය - විදේශීය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යා යුතු බව අපගේ හැඟීමයි. එකී විභවතාවන් රාශියක් අප සතු බව හඳුනාගැනීමෙන් පසු ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් සහ මඟපෙන්වීම මත එම තොරතුරු ඒකරාශී කර ඔබට පහසුවක් සැලසෙන පරිදි සංචාරක අත්පොත සැකසීම අප විසින් සිදු කරන ලදී. මෙහි ඇති link තුලින් අදාළ ස්ථාන පහසුවෙන් සොයාගැනීමට ද හැකිවන පරිදි Google Map වෙත පිවිසිය හැකිය.
මෙම whatsApp සමුහය නිර්මාණය කර ඇත්තේ අපගේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් මතය. මෙම සමූහයේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වැදගත් පණිවිඩ සෘජුවම කොට්ඨාශයේ සාමාන්‍ය ජනතාව වෙත ලබා දීමයි. මෙමගින් මහජනතාවට තම අදහස්, ගැටලු ආදිය ඉදිරිපත් කිරීමටද අවස්ථාව සැලසේ.
මෙම ද්වි මාර්ග සන්නිවේදන වේදිකාව සක්‍රීය කිරීම මගින් තොරතුරුවල විනිවිදභාවය පවත්වා ගැනීම මෙන්ම නියමිත වේලාවට පණිවිඩ බෙදා හැරීමද සිදුවේ.
මෙම WhatsApp සමුහය නිර්මාණය කර ඇත්තේ අපගේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් මතය. මෙම සමූහයේ ප්‍රධාන අරමුණ වන්නේ අස්වැසුම ප්රතිලාභ ගෙවීම සම්බන්ධ වැදගත් පණිවිඩ සෘජුවම කොට්ඨාශයේ සාමාන්‍ය ජනතාව වෙත ලබා දීමයි. මෙමගින් මහජනතාවට තම අදහස්, ගැටලු ආදිය ඉදිරිපත් කිරීමටද අවස්ථාව සැලසේ.
මෙම ද්වි මාර්ග සන්නිවේදන වේදිකාව සක්‍රීය කිරීම මගින් තොරතුරුවල විනිවිදභාවය පවත්වා ගැනීම මෙන්ම නියමිත වේලාවට පණිවිඩ බෙදා හැරීමද සිදුවේ.
මෙම WhatsApp සමුහය නිර්මාණය කර ඇත්තේ අපගේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් මතය. මෙම සමූහයේ ප්‍රධාන අරමුණ වන්නේ ඉඩම් වැඩසටහන සම්බන්ධ වැදගත් පණිවිඩ සෘජුවම කොට්ඨාශයේ සාමාන්‍ය ජනතාව වෙත ලබා දීමයි. මෙමගින් මහජනතාවට තම අදහස්, ගැටලු ආදිය ඉදිරිපත් කිරීමටද අවස්ථාව සැලසේ.
මෙම ද්වි මාර්ග සන්නිවේදන වේදිකාව සක්‍රීය කිරීම මගින් තොරතුරුවල විනිවිදභාවය පවත්වා ගැනීම මෙන්ම නියමිත වේලාවට පණිවිඩ බෙදා හැරීමද සිදුවේ.
ඔබට අවශ්‍ය
අයදුම්පත්‍ර බාගත කිරීම
WhatsApp සමූහයන්ට එක් වීමට
සියලුම නිලධාරීන්ගේ දුරකථන අංක
වැදගත් තොරතුරු
ප්‍රාදේශීය ලේකම්තුමා හමුවීමට වේලාවක් වෙන්කර ගැනීම
මහජන අදහස්, පැමිණිලි හා යෝජනා
කාර්යාලය මගින් පවත්වන සියලුම වැඩසටහන්වල තොරතුරු
මෙම දිගුව මගින් පිවිස ලබාගත හැකිය.
මාර්ගගත ක්‍රමය මඟින් ව්‍යාපාර නාම ලියාපදිංචියට අයදුම් කිරීම සඳහා මෙම දිගුව භාවිත කරන්න.
නිල Face Book ගිණුමෙහි Book Now මඟින් ප්‍රාදේශීය ලේකම්වරයා හමුවීම සඳහා වේලාවක් වෙන් කර ගැනීම සඳහා සුහුරු යෙදවුමක් ලෙස මෙම නිල ගිණුම මගින් මහජනතාවට වේලාවක් හා දිනයක් වෙන් කිරීමට හැකියාව පවතින අතර, ඒ මගින් කාලය ඉතිරි කර ගනිමින් තම කටයුතු ඉටු කර ගැනීමට අවකාශ සලස්වා තිබේ.
මාර්ගගත ක්‍රමය මඟින් වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමට මෙම දිගුව භාවිත කරන්න. මෙම සේවාව භාවිතයෙන් ඔබට මෝටර් රථ, යතුරුපැදි, ද්විත්ව කාර්යය වාහන, ඉඩම් වාහන, ත්‍රිරෝද රථ, A සිට Z දක්වා මෝටර් රථ ආදායම් බලපත්‍ර මාර්ගගතව ලබා ගත හැකිය.
මාර්ගගත ක්‍රමය මඟින් උප්පැන්න / මරණ / විවාහ සහතික ලබා ගැනීමට මෙම දිගුව භාවිත කරන්න.
මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මාර්ගගතව එළිදක්වනු ලබන “මිහිරිසර” තෛමාසික ඉ සඟරාව, පහත දිගුව ඔස්සේ සඟරාව වෙත පිවිසීමට හැකියාව පවතී. සේවා සැපයීමේ ප්‍රමුඛයන් වශයෙන් රාජ්‍ය සේවය තුළ නවතාවයන් සහ සන්නිවේදන ප්‍රමුඛයන් වීමේ අරමුණ ඇතිව මහජන සේවා කාර්යක්ෂම හා කඩිනම් කිරීම අප අරමුණයි.
Designed by IT Unit @ Divisional Secretariat Mirigama