මෙහෙයුම් අත්පොත
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මීරිගම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මීරිගම
දැක්ම
2035 දී ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවාලාභී සත්කාරයේ ප්‍රමුඛයා වීම
මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව සැලසුම් සහගතව සම්පත් හා ආයතන ඵලදායී ලෙස කළමනාකරණය කරමින් පුරවැසි අවශ්‍යතා තෘප්තිමත් කරන තිරසාර සංවර්ධනයක් ඇති කිරීම අපගේ මෙහෙවරයි
මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිලධාරි වසම් 149 ක් පුරා විහිදී ඇති අතර එම වපසරිය තුළ පවුල් 52,425 කට අයත් 190,780 ජනගහණයක් ජීවත් වේ.
මේ සියලු දෙනාගේ පහසුව පිණිස මෙම කාර්යාලයෙන් ලබා දෙන සේවා සහ එම සේවා ලබා ගැනීම පිණිස අවශ්‍ය වන ලිපි ලේඛන හා වෙනත් අවශ්‍යතා මාර්ගගතව සේවාලාභී ඔබට දැනුවත් වීමට හැකිවන පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම අපගේ අරමුණයි.
ප්‍රාදේශීය ලේකම් - මීරිගම
Designed by IT Unit @ Divisional Secretariat Mirigama