නාවලපිටිය නගර සභාව
நாவலப்பிட்டி நகரசபை
NAWALPITIYA URBAN COUNCIL
நாவலப்பிட்டி நகரசபை
NAWALPITIYA URBAN COUNCIL
🙏🏾ආයුබෝවන් 🙏🏾வணக்கம் 🙏🏾WEL COME
Online Payments
Shop Rents Assesment Tax Others
නාවලපිටිය නගරය ශ්‍රී ලංකාවේ මධ්‍යම දෙසින් ඉන්දියන් සාගරයට යාව සුන්දර බිම් තීරයක පිහිටා ඇත.ප්‍රදේශයෙන්ද සීමා වන වර් ග කිලෝමීටර් 2.6ක භූමි ප්‍රමාණයකින් යුතු ජලාශ්‍රිත නගරයකි.. නාවලපිටිය බල ප්‍රදේශයේ මුලු භූමි ප්‍රමාණය වර් ග කිලෝමීටර් 23.4කි. 2011/2012 ජන සංගණනයට අනුව මුලු ජනගහනය 13591ක් වන අතර ග්‍රාම නිලධාරි වසම් 07ක් පවතී.
நாவலப்பிடி நகரம் இலங்கையின் மத்தியில் இந்தியப் பெருங்கடலில் நாட்டின் மத்திய பகுதியில் ஒருஅழகியநிலப்பரப்பில் அமைந்துள்ளது. நாவலப்பிடி நகரப் பகுதியின் மொத்தபரப்பளவு 2.6 சதுரகிலோமீட்டர். 2011/2012 மக்கள் தொகைகணக்கெடுப்பின்படி,மொத்தமக்கள் தொகை 13591 ஆகவும், 07 கிராமஉத்தியோகத்தர் பிரிவுகளும் உள்ளன.
The city of Nawalapitiya is situated on the Middle up country plain of the central of Sri Lanka on the Indian Ocean in a picturesque strip of land. The total area of the Nawalapitiy city area is 2.6 square kilometers. As of the 2011/2012 census, the total population was 13591and there are 07 Grama Niladhari Divisions.
නගර සභාව සභාපති තුමාගේ පණිවිඩය
නාවලපිටිය නගර සභාවේ වෙබ් අඩවිය පුරවැසි සේවා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ආරම්භ කර ඉතා සාර්ථකව පවත්වාගෙන යෑමට හැකි වීම පිළිබඳව සතුටට පත් වෙමි.
තාක්ෂණයේ දියුණුවත් සමඟ රාජ්‍ය පාලන ව්‍යුහය හා ජනතාව අතර සම්බන්ධතා වඩාත් සමීප කිරීමට මෙන්ම වැඩි කාර්යක්ෂමතාවයකින් යුතුව ජනතා සේවාවන් ඉටු කිරීමට මෙම වෙබ් අඩවිය සභාවේ නිලධාරීන්ට මෙන්ම පුරවැසි ජනතාවට ද එකසේ ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි.
පුරවැසි ජනතාවට වරිපනම් බදු ගෙවීම, ගොඩනැඟිලි සැලසුම් අනුමත කිරීම, අනුකූලතා සහතික ලබා ගැනීම, බිම් කට්ටි අයදුම්පත් අනුමත කිරීම සහ සභාවෙන් ලැබිය යුතු සේවාවන් සඳහා අයදුම්පත් බාගත කිරීම, අදාළ සේවාවන් සිදු කර ගැනීමේ ක්‍රියාපටිපාටිය ගැලීම් සටහන් මඟින් විස්තරාත්මකව සපයා ගැනීම සඳහා ද මෙම සභාවේ වෙබ් අඩවිය මඟින් පහසුකම් සලසා දී ඇත. තවද නුදුරේදී ම අන්තර්ජාලය ඔස්සේ සියළුම ගෙවීම් කටයුතු සිදු කිරීමට මෙම සභාවට හැකිවනු ඇත. එමෙන්ම අපගේ පුස්තකාල පද්ධතිය ද ස්වයංක්‍රීයකරණය කිරීමට කටයුතු සලසමින් සිටින බව ද සඳහන් කරනු කැමැත්තෙමි.
අපගේ සේවාවන් අඛණ්ඩව වැඩි දියුණු කිරීම සඳහා ඉල්ලීම් සහ පැමිණිලි ලබා ගැනීමේ පහසුකම ද මෙම වෙබ් අඩවිය සතුවේ.
විශේෂයෙන්ම රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව තොරතුරු තාක්ෂණයෙන් බල ගැන්වුණු රාජ්‍ය සේවාවක් ගොඩනැගීම සඳහා නාවලපිටිය නගර සභාවේ කටයුතු ස්වයංක්‍රීයකරණය කිරීමේ දිර්ඝ කාලීන ව්‍යාපෘතිය තුලින් ඉදිරි වසර කිහිපය තුළ දී නවීන තොරතුරු තාක්ෂණයෙන් බල ගැන්වුණු පළාත් පාලන ආයතනයක් බවට නාවලපිටිය නගර සභාව පත් කිරීම අපගේ අපේක්ෂාව බව ද සතුටින් සඳහන් කරමි.
G.B.අමල් ප්‍රියංකර
ගරු සභාපති.
නාවලපිටිය නගර සභාව.
கௌரவ தவிசாளரின் செய்தி
செயல்திறன் மிக்க அரச சேவைக்காக நாவலப்பிட்டி நகர சபைக்கான புதிய வலைத்தளத்தை அறிமுகம் செய்துள்ளமை தொடர்பாக பெரும் மகிழ்ச்சியடைகின்றேன்.
இவ்வலைத் தளமானது நகர சபை உத்தியோகத்தர்களுக்கும் பொதுமக்களுக்கும் பயன் மிக்கதாக அமையப் போவதுடன் அரசின் பொதுச் சேவைகளை மக்களுக்கு தகவல் தொழில்நுட்பத்தினூடக வினைத்திறனாக வழங்க வேண்டும் என்ற எதிர்பார்ப்பை பூர்த்தி செய்வதாகவும் அமைகிறது.
மக்களின் வரிப் பணம் செலுத்தல், கட்டிடத்துக்கு திட்ட வரைவுகளை அனுமதி செய்தல், அனுசரணைச் சான்றிதழ் பெறுதல், காணி உட்பிரிவுகளாக பிரிப்பதற்கான அனுமதி பெறுதல் மற்றும் நகர சபையின் ஏனைய சேவைகளைப் பெறுவதற்கு விண்ணப்பப் படிவங்கள் பெறுவதற்கும் சேவைகள் வழங்கப் படும் செயன் முறைகளைப் பெறுவதற்கும் இவ்வலைத் தளம் மிகவும் உகந்ததாக அமையும். மேலும் கூடிய விரைவில் அனைத்து கட்டண செலுத்தல் நடவடிக்கைகளையும் இணைய வழி மூலம் மேற்கொள்ள நடவடிக்கை எடுக்க எதிர்பார்க்கிறோம். மேலும் நவீன தொழினுட்ப வழியூடான வாசிக சாலை அமைக்கவும் எதிர்பார்க்கிறோம்.
மேலும் இவ்வலைத் தளமானது வேண்டுகோள்களைப் பெறவும் முறைப்பாடுகளைப் பெறவும் ஏற்பாடுகளைக் கொண்டுள்ளது.
விஷேடமாக அரசின் தகவல் தொழில் நுட்பத்தை அரச சேவையில் வழுப் படுத்தல் என்ற எதிர்பார்ப்பின் கீழ் நாவலப்பிட்டி நகர சபையின் அனைத்து சேவைகளையும் நவீன தொழில்நுட்ப முறைமைகளாலும் தகவல் தொழில்நுட்ப முறைமைகளாளும் பெறக்கூடிய ஒரு அரச நிறுவனமாக மாற்றுவது எமது எதிர்பார்ப்பாகும்.
G.B.அமல் பிரியங்கர
கௌரவ தவிசாளர்
நாவலப்பிட்டி நகரசபை.
Message from Hon Chairman of Nawalapitiya Urban Council
I’m so delighted on inauguration of website for Nawalapitiya Urban Council for the most effective Public Service.
This website will be more useful for the officials of Nawalapitiya Urban Council and the Public as well while addressing development of technology and making Public Administration and services more close to the public in effective manner.
For the tax payments from Citizens, obtaining approval for building plans, obtained competency certificate, obtaining approval for application of land lots, obtaining other services from the council and obtaining other relevant reports this website will be more useful. Further in nearest future we hope to make a platform to transfer all payments through online. And also actions has been taken to inaugurate fully systemised automated library facilities.
And also this website consists ways to obtain request and complaints from the public to develop our services.
Specially our expectation is to make Nawalapitiya Urban Council as an institution where services are fully systemised with updates information technology as per long expected task and align with government policy to develop government services with information technology.
G.B.Amal Priyankara.
Hony Chairman, Nawalapitiya Urban Council.
G.B.අමල් ප්‍රියංකර ගරු සභාපති.
G.B.அமல் பிரியங்கர கௌரவ தவிசாளர்
G.B.Amal Priyankara. Chairman,
K.சுரேஸ்வரன் கௌரவ உப தவிசாளர்
K.Sureshwaran Vice Chairman
COUNCIL MEMBERS
Mr.H.A.C.Hettiarchchi
Mr.A..H.Asurabali
Mr.A.G.T.A.Sirisena
Mr.M.I.M.Ashrof
Mr.U.H.Prasanna
Mr.G,V,Norbat Perera
Mrs.P.R.Patabedige
Mr.M.N.M.Sanhar
Mrs.J.A.C.M.Gunathilake
Mrs.T.M.W.Senavirathna
Mr.U.I.Ganhewa
Mr.M.N.M.Mansil
අපගේ සේවාවන් எங்கள் சேவைகள்
Our Services