Monthly newsletter
We have our Mithuru Piyasa syllabus and external knoladge classes meeting link in subject platform in this website.
28th December , 2021
2022 - මිතුරු පියස 8 ශ්‍රේණිය ආරම්භය
මිතුරු පියසේ 8 ශ්‍රේණිය ජනවාරි 9 වන දා සිට සෑම ඉරිදාවක ම පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 වන තෙක් ZOOM LOREM ඔස්සේ පැවැත්වීමට නියමිතයි.
ඔබගේ ZOOM LOREM PIN අංක
විදූෂ ශෂිමාල් ද සිල්වා - MPS0001
ජිතුක මින්දිය වල්පිට - MPS0002
සොනිරු තිමුත් ප්‍රනාන්දු - MPS0003
බිනර බිම්සර ජයසුන්දර - MPS0004
චේනුලී ගයන්සා බණ්ඩාර - MPS0005
සීකුවායම් ලෝචන ඉමේෂ් - MPS0006
මෙම වසරේ අප්‍රේ්ල් මස 15 වන දා
මිතුරු පියස බක් මහා උළෙළ ද
අගෝස්තු 30 වන දා මිතුරු පියස ගී හරසර
(MPS GEE HARASARA) විශේෂාංගය ද
ඔක්තෝම්බර් 07 වන දා මිතුරු පියස පැළ සිටුවීමේ උළෙළ (MPS PLANT A TREE CHALLENGE) ද
දෙසැම්බර් 11 වන දින මිතුරු පියස ක්‍රියාකාරකම් දිනය (MPS ACTYVITY DAY PROGRAMME) වැඩසටහන ද
මෙම වසරේ ද උත්සවාකාරයෙන් පැවැත වේ.......
මීට අමතර ව මෙම වසරේ ජනවාරි 18 වන දින මිතුරු පියසට වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන වාර්ෂික උත්සවය ද මෙම වසරේ ද උත්සවාකිරයෙන් පැවැත් වේ.
මිතුරු පියස පිළිබඳ ව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප මිතුරු පියස වෙබ් අඩවියට පිවිසෙන්න.