මිතුරු පියස බක් මහා උළෙල 2022
ප්රීති වන්න සතුටු වන්න ඔබටත් ආරාධනා !!
ලබන 15 වන සිකුරු දින පූර්වභාග 7.00 සිට අපරභාග 1.00 වන තෙක් උත්සවාකාරයෙන් පැවැත් වේ.
මේ සඳහා ඔබත් රන් පැහැයෙන් සැරසී අපත් සමඟ පහත ඇති යූටියුබ් ලින්ක් එක හරහා මාර්ගගත ක්රමයට සහභාගි වන්න.
මිතුරු පියස බක්මහා උළෙලට තව දින
MPS Jana Krida