2021.08.10 වන දින මිකුරු පියස වාර විභාගය පැවැත් වේ.එය චේනු අක්කාගේ ප්රධානත්වයෙන් පැවැත්වේ.එදින google teems මෟදුකාංගය ඔස්සේ විභාගය පැවැත්වේ. විභාගය පුරා දින 9 ක් පැවැත් වේ. google meet මෟදුකාංගය ඔස්සේ papers සාකච්ඡා කරනු ලැබේ. අපි ඔබට ප්රශ්න පත්රය මෙම මිතුරු පියස වෙබ් අඩවිය හරහා ලබා දෙනු ඇත.
ස්තූතියි.
Congratulation for all mithuru Piyasa Members!