කළමණාකරන තොරතුරු දත්ත පද්ධතිය (AYUSIS)
කළමණාකරන තොරතුරු දත්ත පද්ධතිය (AYUSIS)
ඌව පලාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආයුර්වේද රෝහල් මධ්‍යම බෙහෙත් ශාලා ඇතුලු ආයතන 39 ක් පමණ ඇති අතර එම ආයතනවල කළමණාකරණ තොරතුරු , සංඛ්‍යා ලේඛණ තොරතුරු මෙම පිටුව මගින් ඔබට බලා ගැනීමට අවස්ථාව සළසා ඇත.