Search this site
Embedded Files
Skip to main content
Skip to navigation
Home
පුස්තකාල සංවිධානය
විද්‍යුත් හා මුද්‍රිත මූලාශ්‍ර
ළමා අංශය
බැහැර දෙන අංශය
විමර්ශන අංශය
පුස්තකාල සේවා
විශ්වවිද්‍යාල පුස්තකාල
රාජ්‍ය වෙබ් අඩවි
Shopping Center
අප ගැන
විමසීම්
Home
පුස්තකාල සංවිධානය
විද්‍යුත් හා මුද්‍රිත මූලාශ්‍ර
ළමා අංශය
බැහැර දෙන අංශය
විමර්ශන අංශය
පුස්තකාල සේවා
විශ්වවිද්‍යාල පුස්තකාල
රාජ්‍ය වෙබ් අඩවි
Shopping Center
අප ගැන
විමසීම්
More
Home
පුස්තකාල සංවිධානය
විද්‍යුත් හා මුද්‍රිත මූලාශ්‍ර
ළමා අංශය
බැහැර දෙන අංශය
විමර්ශන අංශය
පුස්තකාල සේවා
විශ්වවිද්‍යාල පුස්තකාල
රාජ්‍ය වෙබ් අඩවි
Shopping Center
අප ගැන
විමසීම්
බැහැර දෙන අංශය
බැහැර දෙන අංශයේ පොත් ඩිවි 23 වන සංස්කරණයට අනුව වර්ගීකරණය කර පවතී. විෂයන් පාඨකයාට හදුනා ගැනීමට පහසු වන අාකාරයෙන් Coloure Codes භාවිත කර තිබේ. මෙම අංශයේ පොත් 4000 ක් පමණ පවතී. බ්‍රවුන් ක්‍රමයට පොත් බැහැර දෙනු ලැබේ.
New Arrives
2020 ස්වර්ණ පුස්තකය
Online පොත් කියවමු
Download PDF
Download PDF
Download PDF
Download PDF
Download PDF
Download PDF
Download PDF
Download PDF
පොත් බැහැරට ගෙන යෑමේදී පහත නීති රීති වලට අනුගතව කටයුතු කරන මෙන් සහෘද පාඨක ඔබට දැනුම්දෙමු.
දින 14 ක් අැතුළත පොත් නැවත භාරදිය යුතු ය.
බැහැර ගෙන ගිය හැකි වන්නේ එක් සාමාජිකයෙක් හට පොත් දෙකක් පමණී.
නැවත භාරදීම ප්‍රමාද වන සෑම දිනකටම ශත 50 ක මුදලක් එක පොතක් සදහා අය කරනු ලබයි.
පොතක් නැති වුවහොත් පොතේ වටිනාකම මෙන් දෙගුණයක් සහ දඩ මුදලක් ගෙවීමට සිදු වේ.
බැහැර ගෙන ගිය පොත් සදහා වගකීමට ඔබ බැදී සිටිය යුතු ය.
ඔබ විසින් රැගෙන යන පොත් අතින් අත බොහෝ පිරිස් අතර හුවමාරු කිරීම නොකළ යුතු ය.
පුස්තකාලයෙන් බැහැරට පොත් ගෙන යාමට පෙර පිටු ගැලවී, කවර ඉරී අැත්දැයි සුපරික්ෂාකාරී විය යුතු ය.
Google Sites
Report abuse
Page details
Page updated
Google Sites
Report abuse