JGS LANKA EDUCATION
-BLOG-
-BLOG-
CHAT WITH SINHA Ai VR1
For Free
SINHA AI
Update
AI
Try The Latest Features Powered by Artificial Intelligence
We are very happy to announce that we have now released a large number of new tools powered by the only open source artificial intelligence technology created in Sri Lanka for you.
Because the models are completely open source, we give you not only the source code, but also unlimited questions, answers, searching for foreign information, 100% download the source code, and guide you to create your own models, so go ahead...
YouTube
ඔයාගේ Business එකටත් ChatBot Assistant කෙනෙක් හදමු. | Create a ChatBot for your business. 2025 🔥
ඔයාගේ Business එකේ Customer Support වැඩ අලුත්ම ලෙවල් එකකට ගන්න හොඳම විදිහක් තමයි ChatBot Assistant එකක් යොදාගන්න. 🤖
මෙම වීඩියෝවේදී ඔයාලට අලුත්ම ChatBot System එකක් Business එකට සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා සරලවම කියලා දෙන්නම්.
Customer Service වැඩ automate කරන්න බලාපොරොත්තු වෙන අයට වගේම ඔයාගෙම වෙබ් අඩවියක් හදන්න බලාපොරොත්තු වෙන අයට ගොඩක් වැදගත් වෙනවා.
💡 මේ Video එක බලලා ඔයාලත් ඔයාගේ Business එකට ගැලපෙන ChatBot Assistant එකක් හදාගන්න!
Password : JGS2025
Professional Event Post Design Tutorial | Full Sinhala Tutorial | Photoshop | 2025 🔥
Event Post Design කරන්න පුරුදු වෙන්න අදම මේ Video එක බලන්න!
මෙම Full Sinhala Tutorial එකේ, Photoshop භාවිතා කරමින් Professional Event Post එකක් සාදන ආකාරය ඔබට පියවරෙන් පියවර ඉගන ගන්න පුළුවන්. 🎨
ඔබේ Event Poster, Banner, Flyer හෝ Social Media Post එක අලංකාර, Eye-Catching & Professional ලෙස නිර්මාණය කරන හැටි මෙතනින් ඉගෙන ගන්න.
මෙම Video එකෙන් ඔබට ඉගැන ගන්න පුළුවන්:
✅ Event Post Layout & Size Selection
✅ Photoshop Tools & Canva Tools භාවිතය
✅ Colors, Fonts & Design Balance තේරුම් ගැනීම
✅ Professional Event Post Ideas
✅ Social Media Optimization Tips Password : Not Password Direct Download
YouTube Thumbnail Design Secrets | Thumbnail එක මෙහෙම හදන්න! 🔥 Full Guide for Beginners (Sinhala)
ඔබගේ YouTube වීඩියෝවට සුපිරි Click කරන්න ආරාධනා කරන Thumbnail එකක් නිර්මාණය කරන්න ඉගෙනගන්න කැමතිද? මේ වීඩියෝවේදි මම ඔබට පියවරෙන් පියවර කියලා දෙනවා **Thumbnail Design කරන හැටි** ගැන – Adobe Photoshop භාවිතා කරමින්.
- Youtube Thumbnail එකක් හදාගන්නෙ කොහොමද?
- Photoshop භාවිතා කරන්නේ කෙසේද?
- Attention-grabbing design tips
- Font, Color, Image Selection සහ Layouts
- 2025ට ගැලපෙන විශේෂ Design Trends
මේ වීඩියෝව නරඹලා ඔබටත් ඔබේ **YouTube Channel එක Grow කරන්න** පුළුවන් Thumbnail Designs හදාගන්න හැකියාව ලැබෙනවා.
🔥 Image to Prompt Generator 🔥 | Convert Any Image into AI Prompt Instantly! | Best Free AI Tool 2025 🚀
Discover the ultimate Image to Prompt Generator Web Tool in this Sinhala review! 🇱🇰
In this video, I showcase how to turn any image into a powerful AI prompt using a fast and user-friendly web tool. This tool is perfect for content creators, designers, AI enthusiasts, and anyone working with Midjourney, DALL·E, or other image-based AI models.
✨ Features covered:
- How to upload an image
- How prompts are generated
- Sinhala explanation + real-time demo
- Why this tool is helpful for AI Art and Content Creation
🔥 Google Veo 3 වගේම සුපිරිම Unlimited AI Video Generator එකක් ! | 100% FREE | Sinhala Tutorial 2025 🚀
🔥 Google Veo 3 වගේම අලුත්ම Unlimited AI Video Generator එකක් ! | 100% FREE | Sinhala Tutorial 2025 🚀අපි හැමෝම දන්නවා Google Veo 3 වගේ AI Video Generator tools ගැන. හැබැයි ඔයාලා දැකලා තියෙන්නෙද මේ අලුත්ම Tool එක? 😱මෙයයි දැන් Google Veo 3 ට සමානව හෝ වඩාත්ම ප්‍රයෝජනවත් Unlimited Video Generate** කරන්න පුළුවන් **100% FREE AI Tool එකක්.
🎬 මේ Video එකෙන් ඔබට දැනගන්න පුළුවන්:
- අලුත් AI Video Generator Tool එක කුමක්ද?
- කොහොමද Unlimited Videos Generate කරන්නේ?
- Google Veo 3 වගේද, නැත්තන් වඩා හොඳද?
- Sinhala Guide | Real-time Use Example
Learn What is API & How to Use API Keys | Sinhala Tutorial 2025 | Artificial Intelligence In Sinhala
ඔබ API සහ API Key ගැන තවමත් පැහැදිලි නැද්ද? 🤔
මේ Video එකෙන් ඔබට හරියටම තේරුම් ගන්න පුළුවන්:
✅ API කියන්නෙ මොකක්ද?
✅ API Key එකක් කියන්නෙ මොකක්ද?
✅ API Key එකක් ලබාගන්න හැටි
✅ API භාවිතා කරලා Web App හදන හැටි
✅ Real-life examples සහ විස්තර
🎓 මෙය පටන් ගන්නෙ API ගැන අලුතින් ඉගෙනගන්න හිතන අය සදහා.
🔥 Unlimited Free AI Image & Video Generator | 100% Free AI Tools for Creators 2025 🚀
අපි ඔබට පෙන්වන්නෙ ලෝකෙම හොඳම Unlimited AI Image සහ Video Generator Tools කිහිපයක්, ඒවා 100% නොමිලේ, ලිමිට් නැතුව, ලියාපදිංචි වීමක් නැතුවම භාවිතා කරන්න පුළුවන් වෙබ් අඩවි.
මේ Video එකේදි ඔබට ලැබෙන්නෙ:
✅ 100% Free AI Image Generator Tools
✅ Free AI Video Generator (No Watermark, No Login)
✅ Unlimited Image & Video Creation
✅ Creative Content එකකට වටින AI Platforms
✅ 2025 Trending AI Tools
How to Build Your Own Portfolio Website with AI [ FREE Publish ] | learn from scratch | Sinhala
How to Build Your Own Portfolio Website with AI [ FREE Publish ] | learn from scratch | Sinhala සිංහල මාධ්‍ය
ඔයාගෙම කියලා Advance Portfolio Website එකක් 100% Free AI වලින් හදලා හැමෝටම බලන්න Publish කරන්න Step by Step මුල ඉදන් ඉගෙන ගමු.
Let's learn from the beginning, step by step, how to create your own Advance Portfolio Website with 100% Free AI and publish it for everyone to see.
How to Create a Mockup Design in Photoshop for Beginners | A to Z Full Lesson | SINHALA Part 02
How to Build Your Own Portfolio Website with AI [ FREE Publish ] | learn from scratch | Sinhala සිංහල මාධ්‍ය
මෙම වීඩියෝවේදි ඔබට Mockup Design එකක් මුල සිට අවසන් දක්වා හැදිය හැක්කේ කොහොමද කියලා සරලව, පැහැදිලිව කියලා දෙනවා.
✅ Mockup කියන්නේ මොකද්ද?
✅ Photoshop සහ Online Tools භාවිතයෙන් Mockup එකක් හදන ක්‍රමය
✅ Clients ලට Present කරන්න සුදුසු විදිහට Mockup හදන හැටි
✅ Free Resources සහ Websites
ඔබ Graphic Design කරනවානම්, Freelance කරනවානම් නැත්තන් Marketing Designs කරනවානම් මේ Video එක 100% උපකාරී වෙයි!
How to Create a Mockup Design in Photoshop for Beginners | A to Z Full Lesson | SINHALA Part 01
How to Build Your Own Portfolio Website with AI [ FREE Publish ] | learn from scratch | Sinhala සිංහල මාධ්‍ය
මෙම වීඩියෝවේදි ඔබට Mockup Design එකක් මුල සිට අවසන් දක්වා හැදිය හැක්කේ කොහොමද කියලා සරලව, පැහැදිලිව කියලා දෙනවා.
✅ Mockup කියන්නේ මොකද්ද?
✅ Photoshop සහ Online Tools භාවිතයෙන් Mockup එකක් හදන ක්‍රමය
✅ Clients ලට Present කරන්න සුදුසු විදිහට Mockup හදන හැටි
✅ Free Resources සහ Websites
ඔබ Graphic Design කරනවානම්, Freelance කරනවානම් නැත්තන් Marketing Designs කරනවානම් මේ Video එක 100% උපකාරී වෙයි!
What is this Sinha AI?
Sinha AI is a collection of our own creations in Sri Lanka. You can use a number of very useful and entertaining tools to make our work easier using Artificial Intelligent through this site.
The specialty is that you can use all these Ai Powered tools 100 FREE. Also, the ability to submit suggestions to us for similar creations and the provision of free technical support for any technical problems that arise is also unique.
මොකක්ද මේ සිංහ ඒ අයි කියන්නෙ
සිංහ ඒ අයි කියන්නෙ ලංකාවේ අපේම නිර්මාණ රැසක එකතුවක් කිව්වොත් නිවැරදී, Artificial Intelligent හෙවත් කෘතිම බුද්ධිය උපයෝගී කරගෙන අපේ වැඩ පහසු කරගන්න ඉතාමත් ප්‍රෙයා්ජනවත් සහ විනෝදාත්මක මෙවලමම් ගණනාවක්ම මෙම අඩවිය හරහා ඔබට භාවිතා කරන්න පුලුවන්.
විශේෂත්වය නම් මෙමම Ai Powered මෙවලම් සියල්ල 100 FREE ඔබට භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම ඔබට මෙවැනිම නිර්මාණ කිරීමට අපට යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව සහ ඔබට පැන නැගෙන ඕනෑම තාක්ෂණික ගැටලුවකට නොමිලේම තාක්ෂණික සහය ලබාදීමට කටයුතු කිරීමත් සුවිශේෂී වන්නේ ය.
File name JGS Open GitBot Ai 25.1v
Publisher JGS Cloud Server
Created JGS Lanka Software UI Group
Version2025 25.1v
License typefull_version
Release Jun 30, 2025
Change ADP
Languages Sinhala< English
Total Downloads -
Requirements Windows 10, Windows 11
Uploaded JGS Software Sever 3F / Gurusathara.lk
පරිගණක තාක්ෂණික ලෝකයේ පරිගණක චිත්‍රක කරණයේ ප්‍රමුකතම මෘදුකාංගයක් ලෙස ඉලස්ට්‍රේට මෘදුකාංගය හදුනාගත හැක. මෙම මෘදුකාංගය හරහා ඔබට ඉලස්ට්‍රේට මෘදුකාංගය හා සම්බන්ධ ප්‍රාෙයා්ගික පුහුණු පාඩම් මාලා 8 කට වැඩි ප්‍රමාණයක් නොමිලේම ඉගෙනගතහැකියාව ඇත.
Illustrator software can be identified as one of the most prominent photo editing software that revolutionized the world of computer technology. Through this software, you can learn more than 8 practical training courses related to Illustrator software for free.
Sinhala Language
App Size - 100MB
App Update 2023
License - Free
OS - Windows 7. 8. 8.1. 10. 11
( Mega Cloud )
පරිගණක තාක්ෂණික ලෝකයේ පෙරලියක් කරපු ඡායාරූප සංස්කරණයේ ප්‍රමුකතම මෘදුකාංගයක් ලෙස පොටෝශොප් මෘදුකාංගය හදුනාගත හැක. මෙම මෘදුකාංගය හරහා ඔබට පොටෝශොප් මෘදුකාංගය හා සම්බන්ධ ප්‍රාෙයා්ගික පුහුණු පාඩම් මාලා 8 කට වැඩි ප්‍රමාණයක් නොමිලේම ඉගෙනගතහැකියාව ඇත.
Photoshop software can be identified as one of the most prominent photo editing software that revolutionized the world of computer technology. Through this software, you can learn more than 8 practical training courses related to Photoshop software for free.
Sinhala Language
App Size - 65MB
App Update 2023
License - Free
OS - Windows 7. 8. 8.1. 10. 11
( Mega Cloud )
File name Adobe Photoshop 2025 (v26.2.0.140) Multilingual
Publisher Adobe and Filcer.com
Created JGS Lanka Software UI Group
Version2025 (v26.2.0.140)
License typefull_version (not Crack)
Release DateDecember 18, 2024
Change ADP
Languages Multilingual
Total Downloads 54
Requirements Windows 10, Windows 11
Uploaded JGS Software Sever 3F
Frame Tool for easy masking
Content-Aware Fill reimagined
New multiple undo mode
Usability improvements
Transform proportionally by default
Prevent accidental panel moves with Lock Workspace
Live blend mode preview
Symmetry mode
Color Wheel to choose colors
Improved in-app learning
Preference to increase UI size
Support for Southeast Asian scripts
Modernized compositing engin
File name Adobe Illustrator CC 2025 (v26.2.0.140) Multilingual
Publisher Adobe and Filcer.com
Created JGS Lanka Software UI Group
Version 2025 (v29.1.0.142)
License typefull_version (not Crack)
Release DateDecember 18, 2024
Change ADP
Languages Multilingual
Total Downloads 54
Requirements Windows 10, Windows 11
Uploaded JGS Software Sever 3F
Features of Adobe Illustrator CC
Iconic work at any size
Gorgeous typography that says it all
Draw attention everywhere
Pro power comes as a standard
Freeform Gradients
Global Editing
Customizable toolbar
Presentation and Trim Preview
Visual font browsing
More accessible Adobe Fonts
Scaling to fit your monitor
Actual size preview
Puppet Warp enhancement
And so much more
System Requirements and Technical Details
Intel Pentium 4 or AMD Athlon 64 processor
Microsoft Windows 7 with Service Pack 1, Windows 8.1, or Windows 10
2 GB of RAM (8 GB recommended) for 64-bit
2 GB of available hard disk space for installation; additional free space required during installation (cannot install on removable flash storage devices)
1024 x 768 display (1280 x 800 recommended)