Follow the steps below to purchase Pro Version software.
Step 1
Below you will see a phone number or an account number
Reload or credit the account in one step you like.
Step 2
Then contact us via WhatsApp to that number and send us a photocopy of the relevant receipt or reload time and date.
After 3 hours you will be sent the relevant software update web address and the update file related to that address will be downloaded.
Step 3
Update your software according to the information contained in that file.
Pro Version මෘදුකාංගය මිලදී ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.
පියවර 1
පහතින් ඔබට දුරකථන අංකයක් හෝ ගිණුම් අංකයක් දිස්හ වෙයි
ඔබ කැමති එක් පියවරකින් නැවත පූරණය කරන්න හෝ ගිණුමට බැර කරන්න.
පියවර 2
පසුව එම අංකයට WhatsApp හරහා අප හා සම්බන්ධ වී අපට අදාළ රිසිට් පතේ ඡායා පිටපතක් හෝ රීලෝඩ් කරන වේලාව හා දිනය එවන්න.
ඉන්පසුව පැය 3ක් ඔබට අදාළ මෘදුකාංග යාවත්කාලීන වෙබ් ලිපිනය ඔබ එවන අතර එම ලිපිනයට අදාළ යාවත්කාලීන ගොනුව බාගත කරනු ලැබේ.
පියවර 3
එම ගොනුවේ අඩංගු තොරතුරු අනුව ඔබේ මෘදුකාංගය යාවත්කාලීන කරන්න.
Account details
This kind of free software is not created by our company with any narrow purpose and you can give a small amount of support as an incentive for the future projects of our company. Get account details below. (Only if you can.)
මෙවැනි නිදහස් මෘදුකාංගයක් අප ආයතනය විසින් කිසිඳු පටු අරමුණක් ඇතිව නිර්මාණය කරන ලද්දක් නොවන අතර අපගේ ආයතනයේ ඉදිරි ව්‍යාපෘති සඳහා දිරිගැන්වීමක් ලෙස ඔබට සුළු සහයෝගයක් ලබා දිය හැක. පහත ගිණුම් විස්තර ලබා ගන්න. (ඔබට හැකි නම් පමණි.)
පහතින් අපිව සම්භන්ද කරගන්න (Contact us below)