Downloading a video is a punishable offense
Crypto Trading යනු තරමක් සංකීර්ණ මාතෘකාවක් යන්න ඔබත් මමත් හොදින් දන්නා කරුනකි. නමුත් නිසි අධ්‍යනයක් සිදුකොට නිවැරදිව ඉගෙන ගැනීම තුලින් ඔබට Crypto Trading තුළින් අති සාර්ථක වීමට හැකිය. මෙම පාඨමාලාව තුළින් ඔබට සාර්ථක Trader කෙනෙකු වීමට අත්‍යවශ්‍ය සියලුම දැනුම ලබාදෙන අතර. ඉතාමත් සරලව වටහා ගැනීමට හැකිවන පරිදී සියලු පාඩම් සකස් කර ඇත.
අපි හැමෝම ආසයිනෙ Phone එකෙන් සල්ලි හොයන්න, එහෙමත් නැත්තම් අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න.. ඒත් හරි ක්‍රමයක් හොයාගන්න අවුරුදු කීයක්නම් දුක් විදින්න උනාද? කාලයක් ඇඩ් ක්ලික් සයිට් පස්සෙ, e money සයිට් පස්සෙ ගිහින් හෙම්බත් වෙලා , බරටම Scam වලට අහුවෙලා ජීවිතේ එපා වෙලා හිටපු කාලයක් බහුතරයක් දෙනෙක්ට තියෙන්න ඇති.
ඔය අස්සෙ Crypto කියන දේ අහම්බෙන් වගේ කනට ඇහුනනම් මේ සියවසේ ඔයාලා ගොඩක්ම වාසනාවන්තයි. ඒකට හේතුව ලෝකෙ ජනගහනයෙන් ඉතාමත් සුලු පිරිසයි මේ පිලිබදව දන්නෙ..
Crypto ගැන දැනගත්ත පමනින්ම සල්ලි හොයන්න බෑ.. අපි ඒකෙ අභ්‍යන්තරය ඉගෙන ගන්න ඕනි..
Crypto වලින් මුදල් උපයන ප්‍රධානම ක්‍රමය තමයි Crypto Trading කියලා කියන්නෙ.
Crypto Trading කියලා කියන්නෙ ගොඩක්ම ඉගෙන ගෙන කරන්න ඕනි දෙයක්. දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග තමයි. Trading ඉගෙන ගන්නනම් ඔයාට Analysing ඉගෙන ගන්න වෙනවා.. ඒත් ඔයාට මේවා ඉගෙන ගන්න පුළුවන් තැන් ගොඩක්ම අඩුයි.ඒ වගේම ඉගෙන ගන්න පුළුවන් විවිධ පාඨමාලාවල මිල ගනන් ඇහුවොත් කලන්තෙ දානවා..
රු 50000, 100000 යි විවිධ පාඨමාලා.. විශාල මුදලක් වියදම් කරත් ප්‍රමානවත් දැනුමක් ලැබෙනවද කියන එක ඊලග ගැටලුව. මොකද ගොඩක්ම ඔයාලට basic දේවල් තමයි ඔයාලට ඒවායෙන් කියලා දෙන්නෙ..
Trading කියලා කියන්නෙ එක දවසින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. පොඩි කාලයක් යනවා.. ඒ වගේම හරිම දේ ඉගෙන ගන්න ඕනි එහෙම නැත්තම් අනාත වෙනවා..
ඔන්න ඔය කතන්දරේ නිසා වගේම අපෙන් විශාල පිරිසක් ඉල්ලුවා කෝස් එකක්. හැබැයි අපිට කෝස් කර කර ඇකඩමි එකක් කරන්න වෙලාවක් නැහැ. මොකද අපි Full Time traders ලා.. එතකොට අපිට Trade කරන්න වෙලාවක් නැති වෙනවා.. ඒ වගේම අද ගොඩක්ම ඉන්නෙ trade නොකර කෝස් වලින් හම්බකරන පිරිසක්..
අපිට එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඒ හේතුව නිසා මාස 6 ක් ප්ලෑන් කරලා.. සුපිරි සිලබස් එකක් එක්ක අපි හැදුවා Video Course එකක්. ඉතාමත් සාධාරණ මුදලකට..