Downloading a video is a punishable offense
හැමෝටම ප්‍රශ්නයක් ඇති කීයද මේක කියලා.ඔයාට ඒක Buy කරගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නෙ සමහර අයට තියෙන්න ඇති. ලොකු ගානක් වෙයිද කියලා හිතන්නත් ඇති.
අපිට ලොකු මුදල්වලට කෝස් එක ලබාදෙන්න අවශ්‍ය නැහැ. Trading course කරන බොහෝ දෙනෙක් 50$ / 70$ / 100$ වගේ ලොකු ගනන් වලට කෝස් කරන්නෙ...
කොටින්ම කිව්වොත් කෝස් වලින් වවාගෙන කන්න අපිට උවමනා නෑ.. එහෙනම් මේ ඔක්කොම පැත්තකින් තියලා Live course කරන්න තිබුනා.. නමුත් අපේ ගමන ඒක නෙමෙයි. අපි ඊට වඩා දෙයක් කරනවා..
ඒ වගේම Dream first කියන ලංකාවෙ Site එකකත් Video course එක ඉදිරියේදී Upload වෙනවා.. ඒක හරහා ඔයාලා Buy කරන්න එපා. මොකද අපි ඒකෙ Course එක sell කරන්නෙ 50$ කට.
අපේ Hidden pump එකත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාල තමයි අපිට ගොඩක්ම වටින්නෙ.. ඒක නිසා ඔයාලට ලොකු ගනන් වලට ලබාදෙන්නෙ නැහැ...
ඒ වගේම අපේ කෝස් එක යන්නං වාලෙ කරපු එකකුත් නෙමෙයි. ( ඉවර නොවෙන කෝස් එකක් )
🟢 හැම මාසෙකම ඔයාලා නොදන්න අලුත්ම Trading premium Video එකකුත් කෝස් එකට Upload වෙනවා.
🟢 හැම මාසෙකම Live session එකකුත් ලැබෙනවා.
🟢 වශේෂයෙන්ම අපිත් එක්ක Live Trade කරන්නත් පුළුවන්.
🟢 ඕනම වෙලාවක ඔයාට Video බලන්න පුළුවන් හැකියාව ලැබෙනවා. තාවකාලිකව Website එකක් හරහා ඔයාලට කෝස් එක ලැබෙනවා. ඉදිරියේදි අපේ Official Website එකේ කෝස් එක Upload වෙනවා.
( Course එක Buy කරපු අයට ඒකෙ Access ලැබෙනවා )
🟢 අපි Market එකේ දකින වෙනස්කම්, අලුත් දේවල් Premium video වලින් ලැබෙනවා.
🟢 ඊටත් අමතරව ඉදිරියේදී NFT හරහා මුදල් උපයන පාඨමාලාවක් හා Token Create කර මුදල් උපයන ආකාරය සම්බන්ධ පාඨමාලා නොමිලේ ලැබෙනවා.
( පාඨමාලාවෙ අන්තර්ගතය )
🟢 මූලික Sessions 5 තියනවා.
🟢 ඒ හරහා ඔයාට Lessons 30 ක් ලැබෙනවා.
🟢 Japanese Candlestick.
🟢 Technical Analysing. ( Basic & Advance )
🟢 Fundamental Analysing.
🟢 How to Control Psychology.
🟢 Spot Money management.
🟢 Future Money management.
🟢 HPT Pattern
( පසුව ලැබෙන Premium Video අන්තර්ගතයෙන් කිහිපයක් )
✔️ Pullback Trading Strategy
✔️ Master Candle Strategy
✔️ Gap Up - Gap Down
✔️ Trishul Strategy
✔️ Magic Level Marking
✔️ Advance Magic Level
( තව ගොඩක් දේවල් තියනවා )
ගෙවන මුදලට ඉතාමත් සාදාරණයි කියලා අපි හිතනවා.
🟢 ඉතින් කීයද කෝස් එකේ ගාන...ඉහත කියපු හැම ප්‍රතිලාභයක් එක්කම
මෙන්න කෝස් එකේ ගාන
29$ ක් විතරයි
Hidden pump Members ලා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි මේ... 🙏
අපේ එකම බලාපොරොත්තුව තමයි ඔයාලගෙ Trading life එකේ Turning point එක හදලා දෙන එක.
ඔබට ගොඩක්ම ස්තූතියි.
මතකයිනෙ 29$ ක් විතරයි.