හෙළ බොජුන් හල - මාතර
නව වසරේ අප ආයතනය අප්‍රේල් 20 වෙනිදා සිට විවෘතව පවතී.
අප ආයතනය සෑම මසකම පළමු අගහරුවාදා සහ පොහොය දින වසා තැබෙන අතර අනිකුත් දිනවල පෙ.ව.6.30 සිට ප.ව.7.00 දක්වා පාරිභෝගික ජනතාව වෙත විවෘතව තැබේ.
විමසන්න ........
+94714438914
+94750535869