දැනට පවත්නා සියලුම ජාතික පුවත්පත් හා දිනපතා පුවත්පත් රාශියකින් මෙන්ම සඟරා රාශියකින් මෙම අංශය පවත්වාගෙන යනු ලැබේ පුවත්පත් අංශය ද පෙරවරු 8.00 සිට පස්වරු 4.45 දක්වා විවෘතව තබන අතර දිනකට දෙසියයක් පමණ පාඨකයන් ඒහි පැමිණේ.
ළමා අංශය ද මැදගම මහජන පුස්තකාලයේ ළමා මනසට ගැලපෙන කෘති රාශියකින් යුක්ත ය. දැනට ළමා අංශය ද සක්රීය පවත්වාගෙන යනු ලැබේ මෙහිදී ළමා මනසට උචිත විවිධ රසාස්වාදන වැඩසටහන් චිත්රතරග ,හා විවිධ වැඩ සටහන්ද ක්රියාත්මක කරනු ලැබේ .
විමර්ශන අංශය ද ඉපැරණි පන්සිය පනස් ජාතක පොත ඇතුළු බෞද්ධ ග්රන්ථ මෙන්ම ඉතා පැරණි ග්රන්ථ රාශියක් කින් යුක්තය දැනට මෙය වටිනා ග්රන්ථ රාශියකින් පවත්වාගෙන යනු ලබයි.
දැනට ග්රන්ථ 15859 කින් යුක්තය,පාඨකයන් 3513 කින් යුක්තය .බැහැරදෙන අංශයෙහි ග්රන්ථ ඩිවි දශම වර්ගීකරණයට අදාලව රාක්ක ගත කොට ඇත.මෙම අංශයෙහි විශේශයෙන් වෙල්ලස්සේ අප්රකට හා ඌව පලාතේ තොරරතුරු ඇතුලත් ග්රන්ත එකතුවක් , ප්රදේශයේ කතුවරුන්ගේ කෘති එකතුවකින්ද යුක්තය.
දැනට පවත්නා සියලුම ජාතික පුවත්පත් හා දිනපතා පුවත්පත් රාශියකින් මෙන්ම සඟරා රාශියකින් මෙම අංශය පවත්වාගෙන යනු ලැබේ පුවත්පත් අංශය ද පෙරවරු 8.00 සිට පස්වරු 4.45 දක්වා විවෘතව තබන අතර දිනකට දෙසීයයක් පමණ පාඨකයන් ඒහි පැමිණේ.
ළමා අයදුම් පත්රය.
වැඩිහිටි අයදුම් පත්රය.
අන්තර් පුස්තකාල කරනය.