Separate Family Photo Combine
Separate Family Photo Combine
ඔයාලා එකට ගත්ත Photo එකක් නැතත්, පරණ Photo එකක් උනත්, වෙන වෙනම ඉන්න separate Photoes උනත්, Damage වෙලා තියෙන පරණ Photo එකක් උනත්, Family Photo එකක් උනත්... කිසි දේකට බය වෙන්න එපා! අපි ඒ ඔක්කොම එකතු කරලා, Best Quality එකෙන් , අද ඊයේ ගත්තා වගේ අලුත්ම Art එකක් කරලා දෙන්නම්. 😋