WELCOME TO GIFTLY
WELCOME TO GIFTLY
⚫ How to Place an Order 👉 Select Or Get a Screen Shot Of Photo Frame And Design you want and Whatsapp Us
Pls Select a size and frame type ! 🔻
Photo එකක් කියන්නේ ජීවිතේ Screen-shot එකක් වගේ 😻
ඔයාගේ ලස්සන memories Gallery එකේ විතරක් පරණ වෙන්න දෙන්න එපා!.🥱
හැමදාම දෙන Gift වගේ නැතුව , මේ වතාවේ ඔයාගේ ආදරණීයයන්ගේ හදවතට කතා කරන, අමතක නොවන Gift එකක් දෙන්න.😜
WHY YOU CHOOSE US ?
🟥CUSTOM DESIGNS : ඔයාලා එකට ගත්ත Photo එකක් නැතත්, පරණ Photo එකක් උනත්, වෙන වෙනම ඉන්න separate Photoes උනත්, Damage වෙලා තියෙන පරණ Photo එකක් උනත්, Family Photo එකක් උනත්... කිසි දේකට බය වෙන්න එපා! අපි ඒ ඔක්කොම එකතු කරලා, Best Quality එකෙන් , අද ඊයේ ගත්තා වගේ අලුත්ම Art එකක් කරලා දෙන්නම්.
🟥HIGH - QUALITY : මේවා තාවකාලික Sticker, ලාභ බෝඩ් නෙවෙයි. දිගුකල් පවතින, උසස් අමුද්‍රව්‍ය වලින් හදපු, බිත්තියේ ලස්සනට එල්ලන්නත්, මේසයක් උඩින් හෝ පහසුවෙන් තියන්නත් පුළුවන් විදිහේ, පෙනුමැති, ශක්තිමත් Frame එකක්.
🟥BEST PACKING : Giftly අපි මේක ඔයාලට එවන්නේ කැඩෙන්නේ බිදෙන්නේ නැති වෙන්නෙ සහ කිසිම හානියක් නොවන විදිහට 1/8 inch or 3mm Thriple wall Cardboard Gift Box එකක.
🟥 Unlimited : Design Revisions
🟥 24 Hour : Friendly Customer Service
🟥 ISLAND WIDE Delivery : within 3 Days. (ලංකාවේ ඔනෑම තැනකට)
🟥 CASH ON DELIEVRY: Service (ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව)
🟥 PickMe Flash : or Uber Coorier within 3 hour