6 වසරේ සිට 11 වසර දක්වා පාසල් විෂය නිර්දේශය අනුව වෙනස්ම ආකාරයෙන් ICT ඉගැන්වීම් සිදුකරන එකම IT පංතිය
🖥️ 2026 අලුත් වසරට ICT පන්ති මෙසේ ආරම්භ වන වගයි. 🥰
2026ට අපගේ වැඩපිළිවෙළ සහ අපේ ICT පන්තියේ වැඩපිළිවෙල පැහැදිලි කරන වීඩියෝව නරඹන්න.
මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වීමේ සිහිනයේ ප්‍රථම පියවර මෙසේ නිවැරදිව ආරම්භ කරන්න 💪😎
මුල ඉඳන්ම සම්බන්ධ උනොත් වැඩේ ගොඩ තමයි ඉතින්....
සියලුම සිද්ධාන්ත, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ගැටලු වෙන වෙනමම සාකච්ඡා කරනවා.
⭕ සිංහල / ENGLISH Medium දෙකම කරන්නේ එකට නිසා තේරුම් ගන්නත් ඉතාම පහසුයි.
ගයාන් කරුණාතිලක වන මාගේ ICT පංති සඳහා ඔබටත් සහභාගී වීමට හැකිය.
නව 6 වසර සඳහා මොඩියුලර් ක්‍රමයට ඉගැන්වීම් සිදුකරයි.
2026 වර්ශයේ 6 වසරේ සිට 11 වසර දක්වා පාසල් විෂය නිර්දේශය අනුව ඉගැන්වීම් මේවනවිට සිදු කරගෙන යනු ලබයි.
වැඩිදුර විමසීම් සහ පන්ති දින දැන ගැනීම සඳහා 071 327 6655 දුරකථන අංකයට sir ලෙස type කර WhatsApp කෙටි පණිවිඩයක් යොමු කරන්න.
අපෙන් ඔබට
⭕ රජයේ නව විෂය නිර්දේශානුකූලව දරුවා මොඩියුලර් ක්‍රමයට හුරු කරවීම.
⭕ අද්විතීය නිබන්දනයක් සෑම පාඩමකටම හිමි වීම
⭕ Multimedia සහ Ai තාක්ෂණය භාවිතයෙන් මුල සිට නිරවුල්ව විෂයට හුරුකරවීම.
⭕ විධිමත් ලෙස විභාග පවත්වා ලකුණු ලබා දීම.
⭕ දරුවාට පහසු ස්ථානයක සිට පසුගිය පාඩම් නැරබීම සහ ක්‍රියාකාරකම් සිදු කිරීමට Ai සමඟින් බලගැන්වුනු Mobile App එකක් නොමිලේ හිමිවීම.
⭕ Smart වැඩ පිළිවෙලක් සමඟින් අති විශිෂ්ඨ ඉගැන්වීම.
⭕ පන්ති කාමරය තුලදීම බොහෝ ICTවිෂය කරුණු පාඩම් කරවීම.
⭕ විෂය සමගාමී විවිධ වැඩමුළු (Workshop) දෙමාපියන්ට සහ දරුවන්ට නොමිලේ පැවැත්වීම තුලින් කාලින IT දැනුමෙන් දරුවන් වගේම දෙමාපියන් සන්නද්ධ කරවීම
දෙමාපියන් හට නොමිලේ පැවැත්වූ වැඩමුළුවක්
2022.03.04 වන දින කොට්ටාව සිප්වන් උසස් අධ්‍යාපන ආයතනයේදී පැවැත්වූ "ජංගම දුරකතනයෙන් ඔබේ පොඩ්ඩා ආරක්ශිතද? 📱❌" යන වැඩමුළුලුවට අදාල
ඔබගේ ආදරණීය ICT ගුරුවරයා ගැන....
අලුත්අම්බලම ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය, කොස්ගම මහා විද්‍යාලය සහ පියරතන මධ්‍ය මහා විද්‍යාලයන්හි කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වීම.
පරිගණක තාක්ෂණ ශිල්පියෙකු ලෙස NVQ iv පාඨමාලාව සිදු කරමින් වෘත්තීය දිවියට පැමිණ, පසුව Dip in Information Communication Technology - NVQ Level V ජාතික ඩිප්ලෝමාව ඉතා සාර්ථකව අවසන් කර තිබීම.
Cisco, Cyber Cecurity, Oracle Database, Java Programming, Software Engineering (UK), Generative AI for Database Engineers, Robotics Programming පිළිබඳව පාඨමාලාවන් සාර්ථකව අවසන් කර තිබීම.
Software Programming, Oracle Apex, Oracle Database, My SQL, JAVA & UI UX Designing පිළිබඳව දිවයිනේ පිළිගත් ආයතනයක රැකියාවක නිරත වී තිබීම.
රජයේ ලියාපදිංචි ආයතනයක් වන තමන්ගේම ව්‍යාපාරික ස්ථානයේ මේ වන විටත් Cinematography, Video & Photo Editing, Graphic Design, Web Design, Advertising, Voice Overs & Radio Program Recording වැනි කාර්යන්හි බාහිර ලෙස නිරත වීම.
ගම්පහ නගරයේ ජනප්‍රිය "නැණසල" පුහුණු මධ්‍යස්ථානයක බාහිර කඨිකාචාර්ය වරයෙකු ලෙස කටයුතු කර තිබීම.
TVEC අනුබද්ධ නගරයේ ජනප්‍රිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක වෘත්තීය පුහුණු උපදේශකවරයෙකු ලෙස කටයුතු කර තිබීම.
ළමා මනෝ විද්‍යාව ඇතුලු, උපදේශනය හා මනෝවිද්‍යාව පිලිබඳ ඩිප්ලෝමා (UK) පාඨමාලාව සාර්ථකව හදාරා තිබීම.
දශකයකට ආසන්න කාලයක් ICT ක්ෂේත්රයේ පළපුරුද්ද සහ නිතර වෙනස් වන නව ICT දැනුම් පද්ධතීන් සමගින් යාවත්කාලින වීම.
එසේම මනෝ විද්‍යා මූලධර්ම සහ ICT විෂය ක්ෂේත්රයන් භාවිතාකරමින් ආරාධිත දේශක වරයකු වශයෙන් දීප ව්‍යාප්ත වැඩමුළු පැවැත්වීමද මේ වන විට සිදුකරනු ලබයි.
ICT පංති පිළිබද ගැටළුවක් හෝ යම් කරුණක් දැනගැනීමට අවශ්‍යනම් පහත බටනය ක්ලික් කර මාගේ WhatsApp අංකය හා සම්භන්ද වන්න.