මගීන්ට,
ලංකාව පුරාම ඕනෑම ගමක, නගරයක, හංදියක ඉන්න ටැක්සි රියදුරෙකු හයර් කරන්න
දැන් ගමනක් යන්න ඕන උනොත්,
වටේ Call කරකර ත්රීවීල් හොයන්න ඕන නෑ,
පාරේ අතදදා ඉන්න ඕන නෑ,
කට්ට අවුවේ ත්රීවීල් Park එකට පයින් යන්න ඕනෙත් නෑ,
Taxi Meter තියෙන, ගාණ කථාකරගෙන යන ඕන ටැක්සියක් හයර් කරන්න පුලුවන්,
දන්න කෙනෙක් එක්ක ගමන යන්න,
නොදන්න අය නැතුව තමන් දන්න, හෝ කැමති රියදුරෙක් තෝරගන්නත් පුලුවන්
EzGo App එක install කරගෙන ලඟම තියෙන ටැක්සියක් ඉක්මනටම ගෙන්න ගන්න. කලින්ම ගාස්තු කථාකරගන්න පුළුවන් නිසා වාසිත් වැඩියි.
රියදුරු මහත්වරුන්ට,
Smart Phone තියෙන Smart ටැක්සි රියදුරන්ට, වටේ දුවන්නේ නැතිව Hire ගන්න, ඊසි App එක EzGo Taxi,
ලංකාව පුරාම ඕනෑම ගමක, නගරයක, හන්දියක, වීල් පාර්ක් එකක ඉන්න ටැක්සි රියදුරන්ට පාවිච්චි කරන්න පුළුවන්,
App එකේ ලොකු ලොකු වැඩ නැති නිසා පාවිච්චිය හරි ලේසියි,
ටැක්සි මීටර් තියෙන, ගාණ කථාකරගෙන යන ඕන ටැක්සියකට පාවිච්චි කරන්න පුළුවන්,
Commission ගෙවන්න ඕනේ නෑ,
කැමති වෙලාවට විතරක් Hire ගන්න, ගෙදර තියෙන Motorbike එක, Threewheel එක, Car එක Hire කරලා අමතර ආධායමක් හොයගන්න,
ගමේ Hire ටික ගෙදර ඉදගෙනම ගන්න.
මගීන් / ටැක්සි රියදුරන් ලියාපදිංචිය සදහා උපදෙස් මෙම link එකෙන්
මගීන් සදහා උපදෙස් මෙම link එකෙන්
ටැක්සි රියදුරන් සදහා උපදෙස් මෙම link එකෙන්
පහත Image එක Click කර App එක Download කරගන්න