රියදුරු ලියාපදිංචිවීම සදහා උපදෙස්
රියදුරු ලියාපදිංචිවීම සදහා උපදෙස්
රියදුරෙකු ලෙස ලියාපදිංචි වී, App එක භාවිතා කරන ආකාරය පහත වීඩියෝ එකෙන් බලන්න.
App එක භාවිතා කරන ආකාරය හා රියදුරුට සහ මගියා සදහා වූ Profile අතර මාරු වන ආකාරය.
තවත් ප්රශ්න තියේනම් පහළ link එකෙන් අපගේ Telegram Group එක හා සම්බන්ධ වෙන්න.
මගීන් සදහා උපදෙස් මෙම link එකෙන්
නව රියදුරකු හදුන්වාදී රු.1500 උපයන්න. උපදෙස් මෙම link එකෙන්