FlipAce Study
Supercharge Your Learning with Smart Flashcards!
Supercharge Your Learning with Smart Flashcards!
Master your studies with an intuitive and organized flashcard system. Our app empowers students to create, manage, and review study flashcards effortlessly—customized to their learning style.
Create – Design your study cards in your own language or take picture cards using your device's camera, while keeping the app interface in English.
Organize – Easily arrange flashcards by subject and lesson for quick access.
Import & Share – Download ready-made cards or share your own via messaging apps.
Boost Memory Retention – A powerful tool for exams, revisions, and lifelong learning.
Perfect for students at any level—whether in primary school, high school, or university.
Start building your ultimate study resource today!
📑App usage instructions (භාවිතයට උපදෙස්): Gallery and Videos
FlipAce අධ්‍යයන යෙදුම
ස්මාර්ට් ෆ්ලෑෂ් කාඩ්පත් භාවිතයෙන් ඔබේ ඉගෙනීම නව තලයකට ගෙනයන්න!
විෂයානුබද්ධ බුද්ධිවර්ධන සහ සිහිකැඳවීම කරුණු ඇතුලත් නිවැරදි ලෙස පෙළගැස්වූ ෆ්ලෑෂ් කාඩ්පත් පද්ධතියකින් ඔබේ අධ්‍යයන මතකයන් ප්‍රගුණ වේ. අපගේ යෙදුම මඟින් සිසුන්ට ඔවුන්ගේ ඉගෙනුම් විලාසයට අනුව අධ්‍යයන ෆ්ලෑෂ් කාඩ්පත් පිලියෙල කරගත හැකි අතර ඒවා පහසුවෙන් නිර්මාණය කිරීමට, කළමනාකරණය කිරීමට සහ සමාලෝචනය කිරීමට පහසුකම සලසා ඇත.
කාඩ්පත් සාදා ගැනීම - යෙදුමේ අත්‍යාවශ්‍යම අතුරුමුහුණත ඉංග්‍රීසියෙන් තබා ගනිමින්, ඔබේම භාෂාවෙන් ඔබේ අධ්‍යයන කාඩ්පත් සැකසිය හැකිය. ඒ සඳහා ඔබේ උපාංගයේ කැමරාව භාවිතයෙන් හෝ උපාඟයේ පින්තූර ගැලරියේ ඇති පින්තූර භාවිතා කල හැකිය. ඊට අමතරව, තෝරාගත් විෂයන් සහ පාඩම් සඳහා කාඩ්පත් බාගත හැකිය.
කාඩ්පත් පෙලගැස්ම - ඉක්මන් ප්‍රවේශය සඳහා විෂය සහ පාඩම අනුව ෆ්ලෑෂ් කාඩ්පත් පහසුවෙන් පෙලගැස්විය හැකිය.
කාඩ්පත් බෙදා ගැනීම - කාඩ්පත් ඔබගේ උපාංගයේ ඇති පණිවිඩ යෙදුම් (Whatsapp වැනි) හරහා යහලුවන් අතර බෙදා ගතහැකිය.
මතකය රඳවා තබා ගැනීම වැඩි කිරීමට, විභාග වලට පෙර සූදානමක් ලෙස, ඔබගේ ඉගෙනුම් කාලය පුරාවටම මෙම මෙවලම රුකුලක් වනු ඇත.
ප්‍රාථමික පාසලේ, උසස් පාසලේ හෝ විශ්ව විද්‍යාලයේ වේවා, ඕනෑම මට්ටමක සිසුන් සඳහා ප්‍රයෝජනයට ගත හැකිය.
අදම ඔබේ ඉගෙනුම් රටාවට මෙම මෙවලම රුකුලක් කරගන්න!