View cards by Subject and Lesson. Swipe to change
විෂය සහ පාඩම අනුව කාඩ්ස් බැලීමට විෂය හෝ පාඩම, වමට හෝ දකුණට swipe කර View Flip Cards ඔබන්න.
Customize your Subjects and Lessons. You may use your own locale language
ඔබට අවශ්‍ය පරිදි විෂයන් සහ පාඩම් එක්කරන්න. ඔබේ භාෂාවේ අකුරු භාවිතාකල හැකිය.
Add your own cards from your phone gallery or using mobile camera. Download and add sample study cards from app server and add them to your collection
ඔබේම කාඩ්ස් සෑදීම සඳහා උපාංගයේ කැමරාව හෝ පින්තූර ගැලරිය භාවිතා කරන්න. අවශ්‍යනම් ඔබට අවශ්‍ය විෂයට අනුව කාඩ්ස් බාගත හැකිය.
Manage all cards in one place. Share selected cards with friends.
සියළුම කාඩ්ස් එකම ස්ථනයකදී බලා, වෙනස්කම් කලහැකි අතර, යහලුවන් සමඟ බෙදාගත හැකිය.