Add file ලෙස ඇති ප්රශ්නවලට පිළිතුරු කඩදාසියක ලියන්න.
ඉන්පසු ජංගම දුරකථනයෙන් එහි පැහැදිළි ඡායරූපයක් ගෙන අප්ලෝඩ් කරන්න.
පිළිතුර දීර්ඝ නම් එහි ඡායරූප කිහිපයක් ගෙන ( අංක දමා ) අප්ලෝඩ් කරන්න.
නොසේනම්, එම ඡායාරූප MS-Word ෆයිල් එකකට ඇතුළත් කර අප්ලෝඩ් කරන්න.
හැකිනම් ඔබ ලිවූ පිළිතුර ස්කෑන් කර එය PDF ෆයිල් එකක් ලෙස අප්ලෝඩ් කරන්න.මෙය උචිතම ක්රමය වේ.