ශාසනාරක්ෂක මණ්ඩල කටයුතු
දහම් පාසල් කටයුතු
විහාරස්ථාන කටයුතු
දායක සභා කටයුතු
විහාර කාර්ය සාධන සමිති කටයුතු
සංවර්ධන කටයුතු
ආගමික වැඩසටහන් කටයුතු
රාජ්‍ය උත්සව කටයුතු
විහාරස්ථාන විශේෂ උත්සව කටයුතු
සෙත් පිරිත් මධ්‍යයේ නව වසර ආරම්භ කිරීම
පරිත්‍රාන ධර්ම දේශනා පැවැත්වීම
බෞද්ධාගමික අවුරුදු උත්සව කටයුතු
රාජ්‍ය වෙසක් උත්සවය
රාජ්‍ය පොසොන් උත්සවය
ඇසළ පසළොස්වක පොහොය
දහම් පාසල් ගුරු විභාගය
දහම් පාසල් අවසාන විභාගය
බෞද්ධ ධර්මාචාර්ය විභාගය
දහම් සරසවිය ඩිප්ලෝමා පාඨමාලාව
පාලි භාෂා ප්‍රවර්ධන වැඩසටහන
දහම් පාසල් ශ්‍රේණි විභාගය
දහම් පාසල් සිසු නිපුණතා තරගාවලිය
දහම් පාසල් නිරීක්ෂණය
දහම් පාසා සිසුන් හා දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන්
නායකත්ව පුහුණුව
ආධ්‍යාත්මික පුහුණුව
වාර්ෂික ත්‍යාග හා සහතික ප්රධානෝත්සව
දහම් පාසල් පාදක විශේෂ උත්සව හා වැඩසටහන්
දහම් පාසල් භක්ති ගීත තරගාවලි
දහම් පාසල් සිසු පැන තරගාවලිය
Guru register
Student register
Guru sisu lekana
Sadu charyawa
Time table
Subject
Barakaruwange thorathuru
Labena lipi
Yawana lipi
Exams
Dhamma school app use
දහම් පාසල් අධ්‍යාපනයේ පරමාර්ථ, නිපුණතා,පෙළපොත භාවිත කිරීම හා පාඩම් සටහන් සැලසුම්කරණය
සතිමත් බව හා ඒ තුළින් දහම් පාසල් දරුවාගේ පෞරුෂ, ආකල්ප හා අධ්‍යාත්මික සංවර්ධනය
දහම් පාසල් අධීක්ෂණය හා ඇගයීම් සංකල්ප
දහම් පාසල් ගුරු භූමිකාව හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය
මනෝ විද්‍යාත්මක ශිෂ්‍යයා හඳුනා ගැනීම
පාලි පාඨ, දහම් කරුණු, ගාථා හා දහම් කවි ඉගැන්වීමේ දී දහම් පාසල් ගුරුවරයා විසින් දැනගත යුතු කරුණු හා පාලි භාෂාව පිළිබඳ සරල අවබෝධය
දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණු හා නිපුණතා ළඟා කර ගැනීම සඳහා පෙළ පොත හා ගුරු අත්පොත භාවිතා කරන්නේ කෙසේද
දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණු
දහම් පාසල් අධ්‍යාපනයේ පරමාර්ථය හා නිපුණතා සාධනය වන පරිදි ඒවා භාවිතා කිරීමට අවශ්‍යය දැනුම කුසලතා ආකල්ප ඇති කර ගැනීමට දහම් පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ගුරුවරුන් යොමු කිරීම
දහම් පාසල් අධ්‍යාපනයේ පරමාර්ථ
දහම් පාසල් දරුවෙකු දහම් අධ්‍යාපනයෙන් හා භාවිතයෙන් හෙබි ප්‍රායෝගික දරුවෙකු බවට පත්කිරීම
නිෂ්ඨාව, ප්‍රාප්තිය Goal
දහම් පාසල් අධ්‍යාපනයට අදාල නිපුණතා
නිපුණතාව - දැනුම (Knowledge) - හැඟීම/ආකල්ප (Attitude) - කුසලතාව (Skill) - පුරුද්ද, සංවර්ධනය (Habit, Development)
දහම් අධ්‍යාපනයේ නිපුණතා 10
1 අධ්‍යාපනයේ වටිනාකම හැඳිනගෙන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ක්‍රියාකරයි
2 බුද්ධ චරිතය හා වෙනත් ශ්‍රේෂ්ඨ බෞද්ධ චරිත හැඳින ඒවා චරිතායනය කරයි
3’පන්සිල් සුරකිමින් සඟරුවනට හා ගුරු දෙගුරුන්ට ගරු බුහුමන් කරයි
4 ධර්මය පිළිබඳ නිවැරදි නිරවුල් දැනුමක් ඇතිව තමන්ටත් අනුන්ටත් හිත පිණිස වන පෞරුෂයක් ගොඩනගා ගැනීමට ක්‍රියාකරයි
5 කායික හා මානසික සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වෙමින් විවේකය ඵලදායී ලෙස ගතකරයි
6 දේශාභිමානයෙන් යුතුව ශාසනික උරුමය සහ බෞද්ධ සංස්කෘතික දායාද ආරක්ෂා කර ගැනීමට ක්‍රියාකරයි
7 බෞද්ධ නිර්ණායක අනුව කළ යුතු නොකළ යුතු දේ නිවැරදිව හැඳිනගෙන ඒ අනුව ක්‍රියා කරයි
8 බෞද්ධ ආර්ථික හා දේශපාලන දර්ශනය හැඳිනගෙන ඊට අනුගත වෙයි
9 බෞද්ධ සිරිත් විරිත් වත් පිළිවෙත හා පරිසරය හැඳින ඊට අනුරූපව ක්‍රියාකරයි
10 පාලි භාෂාව කුසලතාව සහ අභිධර්මය පිළිබඳ මූලික දැනුම ඇතිකර ගැනීමට ක්‍රියාකරයි
ප්‍රාථමික ශ්‍රේණිවල පෙළපොත් හා ඒවායේ අන්තර්ගතය
1,2 පෙළපොත් - පුරුදු කිරීම
3,4,5 පෙළපොත් - පුහුණු කිරීම
6,7,8,9,10 පෙළපොත් - චර්යාව සකස් කිරීම
11,12 පෙළ පොත් - ඉගෙනීම/සංවර්ධනය/හැසිරීම
(උදාහරණ - දත් මැදීම,රෙදි සේදීම,කුඩා දරුවෙකු රෙදි ඇඳීමට පුරුදු කිරීම)
විෂය මාලාව - කිරීමට ඇති වැඩ කොටස
විෂය මාලා වර්ග -
1 වෛශික විෂය මාලාව - න්‍යායික (Subject Curriculum)
2 සමගාමී විෂය මාලාව - විෂය ක්‍රියාකාරකම් (Concurrent Curriculum)
3 සැඟවුණු විෂය මාලාව - දිනය,වේලාව (Hidden Curriculum)
විෂය මාලා ක්‍රියාත්මක වන ආකාර 2
1 විෂය මූලික විෂය මාලා ප්‍රවේශය
දන්නා දේ පවත්වාගෙන යාම
පවතින්නා වූ දේ නැවත ගොඩනැගීම
පූර්වයෙන් නිර්වචනය කළ දේ ඉගැන්වීම
2 නිපුණතා පාදක විෂය මාලා ප්‍රවේශය
දන්නා දේ තුළින් නොදන්නා දේ සොයා යාම
දන්නා දේ ඒ ඇසුරෙන් සංස්කරණය කර ගැනීම
අනාගතයට අවශ්‍ය දේ ගොඩනඟා ගැනීම
(උදාහරණ - සතර පෙර නිමිති)
පාඩම් සැලසුම් කිරීම (පෙළ පොත හා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය)
පාඩම තෙවරක් කියවීම
දැනුම් වර්ග හතර අවබෝධ කර ගැනීම
1 දැනට සිසුවා දන්නා දැනුම
2 පාඩමේ ඇති සිසුවා නොදන්නා දැනුම
3 පාඩමේ නැති සිසුවා නොදන්නා ගුරුවරයා දන්නා දැනුම
4 පාඩමේ නැති සිසුවා නොදන්නා ගුරුවරයා නොදන්නා දැනුම
පාඩම් සටහනක ආකෘතිය
1 දිනය
2 ශ්‍රේණිය
3 මාතෘකාව
4 නිපුණතාව
5 කාලය
6 අරමුණ
7 පරමාර්ථ
8 ගුණාත්මක යෙදවුම්
ඉගෙනුම් ක්‍රියාවලිය
ප්‍රතිපෝෂණය - වැරදි දේ හරි විදියට කියාදීම
පසු වැඩ
ප්රත්යාවේක්ෂණය - පාඩම තුළ තිබූ අඩුපාඩු හා ප්රබලතා
දරුවා තුළ වර්ධනය කළ යුතු මූලික නිපුණතා
1 සන්නිවේදන නිපුණතා
2 පෞරුෂත්ව වර්ධනයට අදාළ නිපුණතා
3 පරිසරයට අදාල නිපුණතා
4 වැඩ ලෝකයට සූදානම් වීමේ නිපුණතා
5 ආගම හා ආචාර ධර්මයන්ට අදාල නිපුණතා
6 ක්‍රීඩාව හා විවේකය ප්‍රයෝජනයට ගැනීමේ නිපුණතා
7 ඉගෙනීමට ඉගෙනුම පිළිබඳ නිපුණතා
ගුරු භූමිකාව හා කාර්යභාරය
ගුරුවරයාගේ ඉගැන්වීමේ ක්‍රමය
සිසුන් සිතන අයුරින් සිතා පාඩම ඉගැන්වීම
සිසුන්ට ධනාත්මක ආකල්ප ඇති කිරීම
අධ්‍යාපන ප්රතිලාභ පිළිබඳ සිසුන් දිරිමත් කිරීම
ගුරුවරයා අධ්‍යාපන ප්රතිලාභවල පිළිබිඹුවක් වීම
සිසුන්ගේ දක්ෂතාවය හඳුනාගෙන ක්‍රියා කිරීම
සිසුන්ගේ තත්ත්වය තක්සේරු කිරීම
කායික මානසික හිරිහැරයෙන් තොර ඉගැන්වීම්
අසාර්ථක සිසුන් සාර්ථක කිරීම
අරමුණක් සාදා ගැනීම
S - Specific - නිශ්චිත බව
M - Meassureble - මැණිය හැකි බව
A - Achieveble - ලඟා කර ගත හැකි බව
R - Realistic - යථාර්ථවාදී බව
T - Time Bound - කාල රාමුවක් සහිත බව
ඵලදායි ඇගයීම් ක්‍රම
වාචික පරීක්ෂණය Oral Test
ඉදිරිපත් කිරීම Presentation
ක්‍රියාකාරකම් පරීක්ෂණය Role Play
හිස්තැන් සම්පූර්ණ කිරීම Close Exam
නියැදි ලිවීම් පරීක්ෂණය Writing Sample
ලිපි ලේඛන හා නිර්මාණ ගොණුව Portfolio
පරිගණක සජීව පරීක්ෂණය Online Quiz
බහුවරණ පරීක්ෂණය Multiple Close Exam
නිවැරදි / වැරදි ප්‍රශ්න පරීක්ෂණය True / False Quiz
කෙටි ප්‍රශ්න ක්‍රමය Minute Paper