අනු
අංකය ශාසනාරක්ෂක මණ්ඩලයේ තනතුර ස්වාමීන් වහන්සේගේ නම ලිපිනය
1 ප්‍රධාන ලේඛකාධිකාරි (පැවිදි) පූජ්‍ය දන්ගල්ලාගම සීලරතන ස්වාමීන් වහන්සේ ශ්‍රී ධර්මරාජ පිරිවෙන,කනදුල්ල
2 නියෝජ්‍ය ලේඛකාධිකාරි (පැවිදි) 1 පූජ්‍ය තලහිටිමුල්ලේ විමලවංශ ස්වාමීන් වහන්සේ ශ්‍රී ජයසුන්දරාරාමය, මාහිම්පිටිය
3 නියෝජ්‍ය ලේඛකාධිකාරි (ගිහි) 2 ආර්. ඒ. රංජිත් සමන් සූරිය මයා තුරුහැරගෙදර, අනුක්කනේ
4 උප ලේඛකාධිකාරි (පැවිදි) 1 පූජ්‍ය ඉරුදෙණියායේ සිරිරතන ස්වාමීන් වහන්සේ ශ්‍රී සුධර්මාරාමය, ඇඹව
5 උප ලේඛකාධිකාරි (පැවිදි) 2 පූජ්‍ය සුවදැල්පොත අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ශ්‍රී ශෛලතලාරාමය, ගල්පොල
6 උප ලේඛකාධිකාරි (පැවිදි) 3 පූජ්‍ය මඩුල්ලේ සිරි සුදස්සී ස්වාමීන් වහන්සේ ශ්‍රී ධර්මරාජ පිරිවෙන,කනදුල්ල
7 ප්‍රධාන සභාපති (පැවිදි) පූජ්‍ය මගුලාගම උපතිස්සාභිදාන නායක මාහිමිපාණන් වහන්සේ ශ්‍රී සුධර්මාරාමය, දණ්ඩගමුව
8 නියෝජ්‍ය සභාපති (පැවිදි) 1 පූජ්‍ය අත්තන්ගනේ ශාසන රතන නාහිමිපාණන් වහන්සේ ශ්‍රීපති පිරිවෙන, දියකලමුල්ල
9 නියෝජ්‍ය සභාපති (පැවිදි) 2 පූජ්‍ය කඩහැර සුමනසාර ස්වාමීන් වහන්සේ ශ්‍රී බෝධිමළු විහාරය, කිරින්දව
10 විධායක සභික ධූර 1 පූජ්‍ය මඩවල සුසීල ස්වාමීන් වහන්සේ ශ්‍රී නන්දනාරාමය, වහුමූව
11 විධායක සභික ධූර 2 පූජ්‍ය බෝතලේ ධම්මික ස්වාමීන් වහන්සේ ශ්‍රී බෝධිරාජාරාමය, බෝගොඩ
12 විධායක සභික ධූර 3 පූජ්‍ය බෝමුගම්මන නාරද ස්වාමීන් වහන්සේ ශ්‍රී බෝධිද්රමාරාමය, කෝන්ගහගෙදර
13 විධායක සභික ධූර 4 කේ. එන්. සෝමපාල මයා කදුරුගස්හේන ,කුලියපිටිය
1 ලේකම් පූජ්‍ය මඩුල්ලේ සිරි සුදස්සී ස්වාමීන් වහන්සේ ශ්‍රී ධර්මරාජ පිරිවෙන,කනදුල්ල
2 සභාපති පූජ්‍ය කොතලකෙටියාවේ පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ ශ්‍රීපති පිරිවෙන, දියකලමුල්ල
3 සාමාජික 1 පූජ්‍ය හෙට්ටිගෙදර සෝභිත ස්වාමීන් වහන්සේ ශ්‍රී සුදර්ශනාරාමය,ඉ/එළතලව, දීගල්ල
4 සාමාජික 2 පූජ්‍ය පඩිකාරමඩුවේ කමලසිරි ස්වාමීන් වහන්සේ ශ්‍රී ධර්මයුක්තිකාරාමය, ඇන්නරුව
5 සාමාජික 3 එස්. ඒ. නිශාන්ත පුෂ්පකුමාර මයා පහළ එළතලව
1 ලේකම් පූජ්‍ය ඉරුදෙණියායේ සිරිරතන ස්වාමීන් වහන්සේ ශ්‍රී සුධර්මාරාමය, ඇඹව
2 සභාපති පූජ්‍ය සියඹලාගස්වැවේ චන්දානන්ද ස්වාමීන් වහන්සේ ශ්‍රී සිරිවර්ධනාරාමය, තබ්බෝමුල්ල
3 සාමාජික 1 පූජ්‍ය බෝපිටියේ ධම්මමාලි මෙහෙණින් වහන්සේ ශ්‍රී සංඝමිත්රාශ්රමය, ඇඹව
4 සාමාජික 2 එච්. එම්. ගාමිණී හේරත් මයා ඉළුක්හේන
5 සාමාජික 3 එච්. පියතිස්ස මයා අස්සුද්දුම
1 ලේකම් පූජ්‍ය සුවදැල්පොත අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ශ්‍රී ශෛලතලාරාමය, ගල්පොල
2 සභාපති පූජ්‍ය පල්ලේකාගම රතන භාරතී ස්වාමීන් වහන්සේ ශ්‍රී ශාසනාලංකාර විහාරය, ඇස්සැද්දුම
3 සාමාජික 1 පූජ්‍ය දණ්ඩගමුවේ සුමනරතන ස්වාමීන් වහන්සේ ශ්‍රී සිද්ධාරිථාරාමය, දෙලන්වත්ත
4 සාමාජික 2 පූජ්‍ය බිබිලදෙණියේ බුද්ධික ස්වාමීන් වහන්සේ ශ්‍රී ශෛලතලාරාමය, දෙලන
5 සාමාජික 3 පූජ්‍ය උඩවෙල ධම්මානන්ද ස්වාමීන් වහන්සේශ් රී සුනන්දාරාමය, කොස්හේන
1 ලේකම් ආර්. ඒ. රංජිත් සමන් සූරිය මයා තුරුහැරගෙදර, අනුක්කනේ
2 සභාපති පූජ්‍ය බණ්ඩාරපොල විමල ස්වාමීන් වහන්සේ ශ්‍රී ජයසුන්දරාරාමය, ඉඟුරුවත්ත
3 සාමාජික 1 සුනිල් ප්‍රේමතිලක මයා තලහිටිමුල්ල
4 සාමාජික 2 පී. එම්. සෝමාවතී මිය භාරතී, තබ්බෝමුල්ල
5 සාමාජික 3 ඒ. එම්. තිස්ස අමරසිංහ මයා දණ්ඩගමුව
1 සංවිධායක ඩී. එම්. ඒ. කේ. දිසානායක මහතා (ප්‍රාදේශීය ලේකම්) ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
2 උප සංවිධායක සහකාර ප්‍රාදේශීය ලේකම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
3 ප්‍රධාන ගණන් පරීක්ෂක ඩබ්. එම්. සුභාෂිණී මිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය