Online ලෙස ලංකාවටම - සෙනසුරාදා සවස 6.30 සිට 10.00 දක්වා
නුගේගොඩ රොටරි - සෙනසුරාදා සවස 6.30 සිට 10.00 දක්වා
පළමුව අපගේ Telegram Channel හා සම්බන්ධවන්න.
පන්ති ගාස්තුව - Theory Only රු. 3,000/-
2023 Online පන්ති සඳහා ගෙවීම් සිදු කිරීමේ පියවර.
Online පන්තිවලට සහභාගී වන සිසුන් පහත වෙබ් පිටුවට පිවිසෙන්න.
එහි ඔබගේ දුරකථන අංකය යටතේ ලියාපදිංචි වන්න.
ඉන්පසු ඔබට අදාල පන්තිය සදහා කාඩ්පත් මගින් හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම සිදු කල හැක.
බැංකු තැන්පතු සිදුකිරීමෙන් පසු එහි ඇති Google Form එක පුරවා Submit කරන්න.
ඉන්පසු ගෙවීම තහවුරු වූ පසු edu.echem.lk වෙබ් අඩවිය මගින් ඔබට පන්ති සදහා සහභාගී විය හැක.
edu.echem.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
එහි ඇති Classes හි 2024 Theory Only යන බොත්තම Click කරන්න.
ඉන්පසු ඔබට Live පන්තිය හා සම්බන්ධ වීමට Join බොත්තම Click කරන්න.
එවිට ඔබව Live පන්තිය හා සම්බන්ධ වනු ඇත.
පියවරයන්ට අදාල Windows මේ සමඟ දක්වා ඇත.
කාඩ් මගින් මුදල් ගෙවූ පසු එම මොහොතේම ඔබට පන්ති සදහා Access ලැබෙනු ඇත.
බැංකු තැම්පතුවක් කල පසු පැය 24 ක් ඇතුලත ඔබට පන්ති සදහා Access ලැබෙනු ඇත.
එසේ ලැබී නොමැති නම් අපගේ Hotline සම්බන්ධ කරගන්න.
සෑම මසකම නිබන්ධන නොමැති අතර නිබන්ධන ඇති මාසවල දී අමතර රු. 300/- ක මුදලක් ගෙවා නිබන්ධන කට්ටලය ලබාගත හැක.
එයද පන්ති ගාස්තු සමගම ගෙවිය හැක.
Physical පන්ති සම්බන්ධව
Call: 071 7763271
Online පන්ති සම්බන්ධව
Call: 0760331104
Whatsapp: 0760331104
Telegram: Hotline
බැංකු තැන්පතු activate කරගැනීමේ ගැටලු සම්බන්ධව
Call: 0712244010
Whatsapp: 0712244010
නිබන්ධන ප්රමාදවීම් සම්බන්ධව
Call: 0770738525
Whatsapp: 0770738525