ගාල්ල සයන්ස් සෙන්ටර් - බදාදා උදේ 7.30 සිට 5.45 දක්වා
නුගේගොඩ රොටරි - සෙනසුරාදා උදේ 7.30 සිට 5.45 දක්වා
ගම්පහ සුසිප්වන් - අගහරුවාදා උදේ 7.30 සිට 5.45 දක්වා
Online ලෙස ලංකාවටම - සෙනසුරාදා සහ අගහරුවාදා උදේ 7.30 සිට 5.45 දක්වා
Extra Class - බදාදා රාත්‍රී 8.00 සිට 10.30 දක්වා
පළමුව අපගේ Telegram Channel හා සම්බන්ධවන්න.
පන්ති ගාස්තුව - රු. 3,800/-
2023 Online පන්ති සඳහා ගෙවීම් සිදු කිරීමේ පියවර.
Online පන්තිවලට සහභාගී වන සිසුන් පහත වෙබ් පිටුවට පිවිසෙන්න.
එහි ඇති online සිසුන් සඳහා ගෙවීම් කිරීමට ඇති Button එක Click කරන්න.
ඉන්පසු දිස්වන Google Form එක පුරවා Submit කරන්න.
ඉන්පසු ගෙවීම තහවුරු වූ පසු onl.echem.lk වෙබ් අඩවිය මගින් ඔබට පන්ති සදහා සහභාගී විය හැක.
onl.echem.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
එහි ඇති 2023 Revision Class - For Online Students යන බොත්තම Click කරන්න.
ඉන්පසු ඔබට Live පන්තිය හා සම්බන්ධ වීමට Join බොත්තම Click කරන්න.
එවිට ඔබව Live පන්තිය හා සම්බන්ධ වනු ඇත.
පියවරයන්ට අදාල Windows මේ සමඟ දක්වා ඇත.
පහත සඳහන් Telegram BOT මඟින් ඔබට online පන්ති සඳහා Access ලැබී තිබේ දැයි පරීක්ෂා කල හැක.
මෙම ලින්ක් එක වෙත පිවිස /start ලෙස Type කරන්න.
එවිට Access ලබා දීමට අදාලව සහ Tute Delivery වලට අදාලව Link දෙකක් ඔබට දිස් වනු ඇත.
එයින් ඔබට අවශ්‍ය Link එක Click කරන්න.
Access ලැබී තිබේදැයි පරීක්ෂා කිරීම.
වෙබ් අඩවිය සඳහා Access ලැබීම සඳහා පරීක්ෂා කිරීමේදී /access ( අපිට ලබාදුන් Gmail ලිපිනය ) ඇතුලත් කරන්න.
උදා :- /access abc@gmail.com
එවිට ඔබට Access ලැබී ඇති පන්තිය දිස්වනු ඇත.
⚠️ Access ලැබී නොමැති නම් ඔබගේ Device එකේ හෝ Deposit කරන ලද Bank slip එකේ ගැටලුවක් විය හැක.
වෙබ් සයිට් එකට Access ලැබීමෙන් අනතුරුව Tute Tracking Number එකක් ලැබීම සඳහා දින දෙකක් පමණ ගතවනු ඇත.
පන්ති ගාස්තු ගෙවා වැඩ කරන දින 4-5ක් අතර නිබන්ධන නිවසට ලැබීම සිදුවේ. වැඩ කරන දින 3ක් පමණ වන විට tracking ID s ඇතුළත් කෙරෙන අතර පහත telegram bot හරහා තමාගේ email එකට අදාල tracking id එක දැනගත හැක.
වැඩකරන දින යනු සෙනසුරාදා, ඉරිදා සහ නිවාඩු දින හැර අනෙකුත් දින වේ.
Tute Delivery පරීක්ෂා කිරීම සඳහා /track (අපිට ලබාදුන් Gmail ලිපිනය) ඇතුලත් කරන්න.
එවිට ඔබට අදාල Tracking Number එක ලැබෙනු ඇත.
ඒ හරහා ඔබගේ tracking id එක ලබාගෙන https://promptxpress.lk/TrackItem.aspx යන link එකට පිවිස එය සඳහන් කර මේ වන විට තමන්ගේ නිබන්ධනය ඇත්තේ කොහේද යන්න බලාගත හැක.
නිබන්ධන ඔබ ප්‍රදේශයේ කුරියර් ශාඛාව දක්වා පැමිණ ඇති නම් පහත link එක හරහා ඒ ඒ ශාඛාවට අයත් දුරකතන අංකය ලබාගෙන එය අමතා තොරතුරු ලබාගැනීමට හැක.
Access ලබා ගැනීම සහ Tracking Number ලබා ගැනීම පිළිබද දැනුම්වත් වීමේ වීඩියෝව Video
Physical පන්ති සම්බන්ධව
Call: 071 7763271
Online පන්ති සම්බන්ධව
Call: 0760331104
Whatsapp: 0760331104
Telegram: Hotline
බැංකු තැන්පතු activate කරගැනීමේ ගැටලු සම්බන්ධව
Call: 0712244010
Whatsapp: 0712244010
නිබන්ධන ප්‍රමාදවීම් සම්බන්ධව
Call: 0770738525
Whatsapp: 0770738525