අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසල, ගමිපහ දිස්ත්‍රික්කයේ, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල (කලාප අංක 01) ට අයත් අද්විතීය දහම් පාසලකි. Aswana Sri Dharmarathnodaya Dhamma School, is a leading Dhamma School, which belongs to the Minuwangoda Divisional Sasanarakshaka Mandala (Sector 01) of Gampaha District, Sri Lanka.
නවතම පුවත The Latest News
ගම්පහ, මිනුවන්ගොඩ, අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව 2019, (අනුරාධපුර අටමස්ථානය) 2019 අගෝස්තු මස 11 වන ඉරිදා පෙ.ව. 4.00 ට පිටත්වේ. ගාස්තුව අයකුට රු. 700.00 පමණ වනු ඇත. උදේ හා දිවා ආහාර සපයනු ලැබෙයි.
අස්වාන දහම් පාසල.
අස්වානේ ආදි කර්තෘ සැමරුම් පිංකම 2019, 2019-08-17 හා 18