පාඨමාලා සහ ආයතනය පිළිබද කාලීන පුවත්
Digital Photography, Graphic Designing, Video Editing & Microsoft Office සහතික පත්‍ර පාඨමාලාව.(වැඩිම සිසුන් පිරිසක් සහභාගීවන, 100% ක් ප්‍රායෝගික, අති සාර්ථක පාඨමාලාව.... තේරෙන විදියට මුල සිට සරලව ඉගෙන ගන්න. කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.)
මෙය පාඨමාලා හතක් ලෙස පවත්වනු ලබයි.
Adobe Photoshop & Adobe Lightroom Classic Photo Editing Complete Course
නිබන්ධන මගින් පාඩම් ආවරණය සහ Home Work මගින් වැඩිදුර අධ්‍යනයට හුරු කරනු ලැබේ.
Google Drive මගින් සහ Zoom මගින් ඉගැන්වීම් සිදු කරයි.
පාඨමාලාව අවසානයේදී වටිනා සහතික පත්‍රයක් ඔබගේ නිවසටම.
ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ලිපිනය සහ සහභාගීවීමට බලාපොරොත්තු වන පාඨමාලාවේ නම Whatsapp කරන්න.
Whatsapp - 071 082 4939
වැඩිදුර විස්තර සඳහා,
Whatsapp - 071 082 4939
Email - aidonlinecourses@gmail.com
Facebook - AID - Academy of Indelible Design
වර්ණවත් හෙටක් සොයා යන ගමන් මගක දී තෙවැනි ඇසින් නවමු කෝණයකින් ලෝකය දකින්නට වෙර දරන රටේ අනාගත නිර්මාණශීලී පරපුර වෙනුවෙන් පාඨමාලා රැසක් තිළිණ කළ Academy of Indelible Design ආයතනය මගින් පිදෙන ප්‍රධාන මාතෘකා 60කින් සහ අනුමාතෘකා 222කින් සමන්විත ශ්‍රී ලංකාවේ අංක එකේ "ඩිජිටල් ඡායාරූපකරණය" පිළිබඳ සහතිකපත්‍ර සම්පූර්ණ පාඨමාලාව (Digital Photography Complete Course)
අපෙන් ඔබට...
වයස් භේදයකින් තොරව ඡායාරූපකරණයට කැමති සියලු දෙනාටම අතරමං නොවී නිවැරදිව ඉගෙන ගැනීමට අවස්ථාව.
ප්‍රධාන මාතෘකා 60කින් සහ අනුමාතෘකා 222කින් සමන්විතව ඡායාරූපකරණය පිළිබඳ සියලු දැනුම ඡායාරූපකරණයේ ආධුනිකයෙකුට වුවද සරලව වටහා ගැනීමට අවස්ථාව.
ඡායාරූපකරණය පිළිබඳ සරල සිංහල බසින් රචිත වටිනා ග්රන්ථයක්.
කැමරාව සහ ඡායාරූපකරණය පිළිබඳ සියලු දැනුම.
පාඨමාලාව අවසානයේ වටිනා සහතිකපතක් ඔබගේ නිවසටම.
Adobe Photoshop සහ Adobe Lightroom ඇතුළු සියලු මෘදුකාංග.
Google Drive මගින් අවශ්‍ය පහසු ඕනෑම මොහොතක පාඩම් නැරඹීමට අවස්ථාව සහ Zoom, Whatsapp මගින් ක්ෂණික ගැටලු නිරාකරණය.
රැපියල් 15,000/=ක් වූ සම්පූර්ණ පාඨමාලා ගාස්තුවෙන් අඩක් පමණක් ගෙවීමට සිදු වීම. (රුපියල් 8,000/=)
අයකිරීම - 16,000/=
50%ක වට්ටමක් සමග රුපියල් 8,000/=ක් පමණි.
පළමු සිසුන් කිහිප දෙනා සඳහා පමණක් ලබා දෙන 50% වට්ටම ලබා ගැනීමට දැන්ම ඔබගේ නම සහ ලිපිනය Whatsapp මගින් යොමු කර ලියාපදිංචි වන්න.
Whatsapp - 071 082 4939
පහත Whatsapp group එක මගින් ද සම්බන්ධ විය හැකිය.
https://chat.whatsapp.com/EGG6MsFaeqoHmrOAa0rG2N
විෂය නිර්දේශය සදහා පහත Syllabus වචනය Click කරන්න.
වැඩිදුර විස්තර සඳහා,
Whatsapp - 071 082 4939
Email - aidonlinecourses@gmail.com
Facebook - AID - Academy of Indelible Design