STUDENT REVIEWS
What our Students Say
STUDENT REVIEWS
What our Students Say
Shashika Yatiwelle
⭐⭐⭐⭐⭐
"Excellent course with clear explanations and practical lessons. Very useful for improving digital photography skills and confidence. "
R.P. Nilanga Sandaruwan
⭐⭐⭐⭐⭐
"සෑම දෙයක්ම ඉතා පැහැදිලිව කියාදුන්නා"
Harsha Miniwandeniya
⭐⭐⭐⭐⭐
"This is a comprehensive course regarding digital photography and I could improve my knowledge and basic skills. I think It has covered all the aspects of photography that every photographer must know."
A.P. Suneth Sandakelum Priyadarshana
⭐⭐⭐⭐⭐
"ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් හොඳ පාඨමාලාවක්"
R.M. Kanishka Anjula Kumara
⭐⭐⭐⭐⭐
"Enrolling in the CorelDRAW & Illustrator course at AID Academy was an incredible experience. The course provided a perfect blend of theory and hands-on practice, allowing me to master essential design techniques and explore my creativity. The instructors were highly skilled, providing insightful guidance and real-world applications that enhanced my understanding of digital design. I especially appreciated the practical projects, which helped me build confidence in using both CorelDRAW and Illustrator efficiently. This course has significantly improved my design skills and prepared me for professional projects. I highly recommend it to anyone looking to enhance their graphic design expertise"
T.M. Dinesh Bandara
⭐⭐⭐⭐⭐
"ඇත්තටම ගොඩක් වටිනවා.
Photography සමිබන්ධව ඉගෙන ගන්න කෙනෙකුට අවශ්‍ය මූලික දැනුම, ඉතාම සරලව සහ අවශ්‍ය සියලුරෑම කාරනා මුල සිට ඉගෙන ගැනීමට සහ තේරැමි ගැනීමටද පහසු විදියට කියලා දෙනවා. ගොඩක් වටින පාඨමාලාවක්"
H. ANUSHKA SHANDESH JAYASEKARA
⭐⭐⭐⭐⭐
"As an HR professional currently based overseas, photography has always been a personal interest of mine. However, I had little knowledge about which camera to buy or even the basics of capturing quality photos. While searching online, I came across this program and I must say, it has been an incredible experience.The program is exceptionally well-structured, providing 100% practical and theoretical knowledge. Even for someone like me who started with no background in photography, the lessons were clear, engaging, and easy to follow. By completing the lessons, I was able to gain a solid foundation and build confidence in my photography skills.I truly appreciate the dedication and quality this program delivers, and I would highly recommend Academy of Indelible Design to anyone interested in learning photography whether as a hobby or a profession."
S.R.S. Jayasekara
⭐⭐⭐⭐⭐
"ඇත්තටම ඕන කෙනෙක්ට මේ Course එක Highly Recommend කරන්න පුලුවන්. මොකද මේ වගෙ අඩු සාධාරන මිලකට Graphic Design Course එකක් දන්න විදිහට ලංකාවෙ කොහෙවත් ගන්න නෑ. ඒ වගේම ලංකාවෙ ගොඩක් කට්ටිය දැන් Online Course කරනවා කියලා සල්ලි දැම්මට පස්සෙ සද්දයක්වත් නැතුව ඉන්නවා. ඒ Course එක කරන්නෙ නැතුව.
ඒත් මේ ආයතනයේ කරන Course එහෙම නෑ. ඉතාම සාදාරනව ඔක්කොම හොදට තේරෙන්න කියල දෙනවා. ඒ නිසා මේ Course එක කාටවත් බය නතුව Recommend කරන්න පුලුවන්"
R.M.Tharaka Pradeep Rathnayaka
⭐⭐⭐⭐⭐
"Very Good"
R.M. Roshan Kavinda Rathnayaka
⭐⭐⭐⭐⭐
"ඉතා විශිෂ්ටයි. මේ ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට උනත් පහසුවෙන් සරලව කියලා දෙනවා"
S. Thilakshi Wandana
⭐⭐⭐⭐⭐
"A really good course, I recommend it to those of you who want to learn about photography. A course that you can learn from scratch without any basic knowledge. This academy is a great place for everyone who wants to learn photography, regardless of age."
W.D.P.G Thilakarathne
⭐⭐⭐⭐⭐
"This is good one & very helpful for my university works.
Thank you!"
R. Dasun Wimukthi Lenora
⭐⭐⭐⭐⭐
"විෂය කරුණු ඉතා සරලව ඉගැන්වීම සිදුකල අතර, ඉතා වටිනා පාඨමාලාවක් බවටත්.
ඉතා සතුටින් මාගේ අදහස ප්‍රකාශ කිරීමට කැමතියි."
Dhanuja chathumal navimana pathirana
⭐⭐⭐⭐⭐
"it was an excellent learning experience. The course offered clear, step-by-step instructions on everything from camera settings to editing techniques.
Highly recommend for beginners."
Hakshayaa Suresh
⭐⭐⭐⭐⭐
"This course is very useful. Within a short term I have learnt a lot of things in photography. Hope you all join this course and learn something new to your life . Also I am very thankful for the teacher for guiding me. Thank you"
RAJEEV ARNOLD KIRUPANANDA
⭐⭐⭐⭐⭐
"Digital photography පාඨමාලාව හෑදැරීමෙන් පසුව මා photoshop පාඨමාලාව තෝරා ගත් අතර ඉතා කෙටි කාලයක් ඇතුළත photoshop වල භාවිත , tools සහ ඒවා උපයෝගී කර ගන්නා ආකාරය මා හට ඉගෙන ගැනීමට හැකි විය. එම නිසා මෙය විශිෂ්ට ආකාරයේ පාඨමාලාවකි."
RAJEEV ARNOLD KIRUPANANDA
⭐⭐⭐⭐⭐
"ඡායාරූපකරණයට අදාළ සියලුම කරුණු හොඳින් අවබෝධ කර ගැනීමට හැකිවන පරිදි වීඩියෝ දසුන් සකසා ඇත. ආධුනිකයෙක් වශයෙන් මට එය මහත් පිටුවහලක් විය."
D.L.M.L. Liyanage
⭐⭐⭐⭐⭐
"ඉතා හොදයි..හැම දෙයක්ම පැහැදිලිව විස්තර කරලා දෙනවා..හොද වැඩපිළිවෙළක් තියෙනවා ආයතනයක් විදිහට..ආයතනයේ සියලු දෙනාටත් සහ අපට සෑම දෙයක්ම කියාදුන් සියලු දෙනාටත් මාගේ හදපිරි ස්තූතිය පුද කරනවා😊❤️ "
K.A. Nethmi Shehara
⭐⭐⭐⭐⭐
"ගොඩක් හොඳ course එකක්. හොඳට පැහැදිලිව විස්තර කරලා පාඩම් ටික කියලා දුන්නා. ඇත්තටම අඩු මුදලකට කරන මේ course එක ගොඩක් වටිනවා.
Thank u Academy of indelible design "
Hasith Supun Thissera
⭐⭐⭐⭐⭐
"ඉතාමත් සරලව හා පැහැදිලිව පාඨමාලාව ට අවශ්‍ය වන සියලු කරුණු මනාව උගන්වනු ලැබුවා.. ස්තුති..❤❤"
W.M.D. Akila Dilshan Senarathna
⭐⭐⭐⭐⭐
"ඇත්තටම හොදයි හැමදේම මුල ඉදන් තේරෙන විදිහට හොදට කියල දුන්නා. පාඨමාලාවෙ ආරම්භයෙ ඉදන් අවසානය වෙනකන් සියලුම වැඩ කටයුතු පිළිවෙලයි. Highly recommended."
R.H.A. Poorna Ranga Ranasingha
⭐⭐⭐⭐⭐
"ජායාරූපකරණය පිළිබඳව ඉතා සරලව මුල සිට ඉගෙන ගන්න පුළුවන් ඉතාමත්ම හොඳ ආයතනයක්.. ආයතනයේ සුහද කාර්ය මණ්ඩලයට ස්තුතියි..!"
D.L.M.L. Liyanage
⭐⭐⭐⭐⭐
"ඉතා හොදයි.. නොදන්න ගොඩක් දේවල් දැනගත්තා..ඉතා සරලව කියල දෙනවා..ඇත්තට සතුටුයි මේ වගේ දෙයක් ඔයගොල්ලො කරන එකට😊❤️"
S.L.D.Nimesha Liyanage
⭐⭐⭐⭐⭐
"ඉතාමත් සාර්ථක පාඨමාලාවකි."
P.A.SEHAN ROHITH
⭐⭐⭐⭐⭐
"patamalaw godak hodai sir.kiyanna wachana ne.godak hodhata ugnnanawa wagema hodhata therenawa..godak sthuthi sir"
P. H. Seneth Dileepa Chamika Silva
⭐⭐⭐⭐⭐
"As a student who has completed the Digital Photography Complete Course from the institute, I can confidently recommend that this course is a very suitable and valuable course for a professional or aspiring photographer. I am already a photographer. So my thanks to AID academy for further improvement"
B.P. Hiruni shehara Baranasooriya
⭐⭐⭐⭐⭐
"පාඨමාලාව ඉතාම හොදයි පැහැදිලිව කියාලා දෙනවා කිසිම හදිසියක් නැතුව"
A.G.Rusith Nimsara
⭐⭐⭐⭐⭐
"කෝස් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඇත්තටම පැහැදිලිව හැම දෙයක් ම කියල දුන්නා."
M.G.Mahesh Nandana Hemachandra
⭐⭐⭐⭐⭐
"One of the best photograpy course in sri lanka."
A.H.Gayesha Lakshani Silva
⭐⭐⭐⭐⭐
"ගුරුතුමා උගන්වන්නට ගන්න ඒ මහන්සිය මුලින්ම මං අගය කරනවා. ගුරුතුමා කතා කරන වචනයක පවා ගන්න දෙයක් තිබුනා. මන් වගේ තවත් සහෝදර සහෝදරියන්ට නැණ ණුවන පාදන්නට ඔබට ශක්තිය ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා. photograph සම්බන්දයෙන් දන්නා නොදන්නා වූ සියලුම දේ ගොඩාක් හොදින් සරලව මනසට වැටුනා . ඔබට සදා ණයගැති ගුරුතුමනි. ඔබට සහ ආයතනයට ගොඩාක් ස්තූති විශාල දැනුමක් ලබා දුන්නාට photograph සම්බන්දව."
Pavan Fernando
⭐⭐⭐⭐⭐
"Course is very good. Our teacher taught us everything well. We were taught to do it in a simple way so that no problem arises. Many thanks"
Shamal Roshan
⭐⭐⭐⭐⭐
"මම පාඨමාලාවට සම්බන්ධ වෙනකොට software එකේ tools ගැනවත් හරියට දැනගෙන හිටියේ නෑ.. ඒත්, ඇත්තටම මට මම ගැන දැන් සතුටුයි..
පාඨමාලාවේ recording බලලා මගේ දැනුම හොදට වැඩිවුනා....
ගොඩක් ස්තූතියි... මම මේ ලබාගත්ත දැනුමෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා වගේම තවත් ඉස්සරහට මේ සම්බන්ධව වැඩ කරමින් මගේ දැනුම වැඩි කර ගන්නවා.. ඉස්සරහට මට ඉගෙන ගන්න අවශ්‍ය අනෙක් softwares පිළිබඳව අවශ්‍ය දැනුම ගන්නේ මේ academy එකෙන්මයි.. ඒ තරමටම මට ඇත්තටම සතුටුයි..🫶
I'm really appreciate of this academy and highly recommend for learn of these softwares..💯"
Pulathisi Punsith Egaththa Berubadage
⭐⭐⭐⭐⭐
"Aththatama honda couse ekak... photography gena mula indanma pehadiliwa hema deyakma kiyala dunna... godak watina couse ekak..."
Devni Kawindaya Nethsarani
⭐⭐⭐⭐⭐
"Very clear and good learn"
M.A.Prasad C Thilakarathne
⭐⭐⭐⭐⭐
"Its nice and amazing because the teacher was teached very well"
B D A MADUSANKA
⭐⭐⭐⭐⭐
"This course is one of the best course in sri lanka. Everything is very clear. And highly recommend this to all."
Chamod Shehan Kothalawala
⭐⭐⭐⭐⭐
"Highly Recommended Course😍❤️❤️"
R.M. Hasith Samuditha
⭐⭐⭐⭐⭐
"හොද පාඨමාලාවක් මුල ඉදම් සරලව පැහැදිලි ව ඔක්කොම කියලා දෙනවා"
W. Chathusanka Deshan Perera
⭐⭐⭐⭐⭐
"Very good course. The things taught were well understood"
Dulsandu Dimath Perera
⭐⭐⭐⭐⭐
"ගොඩක් හොඳ course එකක්. උගන්වන සියලු දේ ඉතා හොදින් තේරේ."
A.A.D.L.Sathyanjali
⭐⭐⭐⭐⭐
"graphic walata hamba una hodama class aka thama meka"
Samith Sudheera
⭐⭐⭐⭐⭐
"ඇත්තටම ගොඩාක් හොද පාඨමාලාවක්. කියලා දෙන දේවල් හොදට තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙනවා. ඒක ගොඩාක් වටිනවා. ස්තූතියී"
Anjana Dilan Guruge
⭐⭐⭐⭐⭐
"දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා හොද කෝස් එකක්..."
G.S.L.Maduwanthi Guruge
⭐⭐⭐⭐⭐
"මුල ඉදන්පොඩි දේ උනත් හරියටම ඔලුවට වැටෙන විදිහට ඉගෙන ගත්තා...photoshop ඉගෙන ගන්නවා නම් හොදම තැන AID Acadamy එක තමයි"
P.Mahesh Nadeeshan Costha
⭐⭐⭐⭐⭐
"Aththatama godak hodai. Highly reccomended."
A.A.Diyana Lakmi Sathyanjali
⭐⭐⭐⭐⭐
"It is one of the best classes I have studied with great pleasure. It is the best place for children who are interested in graphics. This class made me want to do a photoshop degree."
Chalani S Abeywickrama
⭐⭐⭐⭐⭐
"ඇත්තටම ගොඩක් වටින පාඨමාලාවක්. මං ඇත්තටම අද AID - Academy of Indelible Design ආයතනය නිසා ගොඩක් හොද තැනක ඉන්නවා. මගේම ව්‍යාපාරයෙන් මං අද ගොඩක් මුදල් උපයනවා. Thank u so much AID"
A.A.Akash Umantha Dias
⭐⭐⭐⭐⭐
"Photoshop gana loku danumak laba gaththa."
T. Akash sudaraka
⭐⭐⭐⭐⭐
"ඉතාමත් හොඳයි. පාඩම් සියල්ල පැහැදිලි ලෙස ඉගෙැන්වුවා."
A.A. Akash Umantha Dias
⭐⭐⭐⭐⭐
"Aththatama software aka gana godak danuma labuna. patan gannakota software aka gana danumak thibbema na. dan graphic designed kiyanne mokakda, designed akak hariyata karanne kohomada kiyala hodatama igena gaththa."
Mithuni Gunathilake
⭐⭐⭐⭐⭐
"Clz eka godak hodai ..hamadema mula idan saralawa kiyala denawa.Thank you so much."
Prabhath Ranathunghe
⭐⭐⭐⭐⭐
"Best Coreldraw course ekak. Recommended for course Good luck SP Creative design."
Melenda Mc Donald
⭐⭐⭐⭐⭐
''Mn clz ekata join wela inne. Pahadiliwa therena widiyata hama tool ekk gnama kiyala denawa. Clz eka pwathina mulu 2h ka kalaya ithamath hodata lamayata lesson eka kiyala denna bawitga kranawa. Klaya apthe yawimak siddawanne na. Note ekk dena nisa thawth phasui. Thmanta ena ona prshnayk ewelema ahanna pukuwn. Mechara mudalakata aththatama watinawa. Aththatma godak hoda course ekk. Thank you''
Basuru Bandara
⭐⭐⭐⭐⭐
''ඇත්තටම මම කරපු හොදම Graphic Course එක. හැමදේම සරලව කියලා දුන්නා. Homework දෙන නිසා පංතියේදී කියලා දෙන දේවල් හොදට මතක තියාගන්න පුළුවන්. අපට මග හැරුනු තේරුනේ නැති තැ නැවත නැවත පැහැදිලි කරමින් කියා දුන්නා. I Highly Recommended this Online Course for everyone.''
Nethmi Kawinsha
⭐⭐⭐⭐⭐
''ඇත්තටම හිතාගන්න බැහැ මේ වගේ Course එකක් මෙහෙම කරයි කියලා. ගොඩක් සරල විදියට කියලා දෙනවා. මං Graphic ගැන අහලා තිබුණා, ඒත් අමාරු වෙයි කියලා ගොඩක් බය හිතුනා. ඒත් ගොඩක් ලේසියෙන් ඉගෙන ගත්තා. මොන කාටසක් Miss වුණත් ආයේ ඒක තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා. ගොඩක් අමාරු Course එකක් ලේසියෙන් ඉගෙන ගත්තා වගේ දැනෙනවා. ඒ තරම් හොදට කියලා දෙනවා ඕනම කනෙක්ට ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්...''
Lalani Champika
⭐⭐⭐⭐⭐
''කිසිදු දැනුමක් තිබුනෙ නෑ. මේ තරම් අඩු මුදලකින් කිසිදු මූලික දැනුමක් නොතිබුණු මට සැලකිය යුතු මට්ටමේ පරිපූර්ණ දැනුමක් ලබා ගන්නට හැකියාවක් ලැබෙයි කියලා කවදාවත් හිතුවෙ නෑ. හැමදේම පැහැදිලිව සරලව කියලා දෙන නිසා මූලික දැනුමක් නැතත් ඕනම වයසක නෛකුට මේ පාඨමාලාවට සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා. සමහර වෙලාවට අපට නොතේරෙන දේවල් කීප වතාවක්ම කියලා දුන්නා. පන්තය ඉවර උනත් අපි අහන ප්‍රශ්නවලට සරලව පැහැදිලි වෙනකම්ම කියා දෙනවා. පාඨමාලාව අවසානයේ ලබා දෙන සහතික පත්‍රය පාඨමාලාවේ අගය වැඩි කිරීමට සමත් වෙනවා.''
Sameera Premakumara
⭐⭐⭐⭐⭐
''මමත් මෙම පාඨමාලාව කරා, ඇත්තටම ගෙවන මුදලට වඩා මේක වටිනවා. Aththatama niyamai clz eka''
Sachin Nirmal
⭐⭐⭐⭐⭐
''Clz එක ගොඩක් හොඳයි මම join වෙලා ඉන්නේ... මුල ඉඳන් හැමදේම සරලව කියාදෙනවා... Highly recommended''
Thamarahansi Mugunamalwaththa
⭐⭐⭐⭐⭐
''Therena widiyata pahadiliwa kiyala denawa, harima watina course ekak. Thank you very much''
Shashini Madu
⭐⭐⭐⭐⭐
''Math clz join wela inne..niyamai clz eka...godak watinawa...therena widiyt pahadiliwa hamadema apita kiyla denawa... thank you so much.''
Sithara Jayawardhana
⭐⭐⭐⭐⭐
''මුල ඉදලා හැම දෙයක්ම සරලව කියලා දෙනවා. නොතේරෙන දෙයක් ආයේ ආයේ කියලා දෙනවා වගේම Homework වලින් Design Practice කරනවා. High Reccoment This Course. Thank You So Much & Good Luck.''
Kalpani Karunarathna
⭐⭐⭐⭐⭐
''ඇත්තටම මං සම්බන්ධ වුණ වටින Course එකක් මේක. හරිම සරලයි උගන්වන හැමදේම. මුල සිටම කියලා දෙනවා. O/L වයස ලමයෙක්ට වුනත් පහසුවෙන් හදාරන්න පුළුවන්. අමතර වැදගත් කරුණු හැමදේම කියලා දෙනවා. Course Fee එකත් එක්ක බැලූවම එයට එහා ගිය විශාල දැනුමක් ලබා දෙනවා. I am also highly recommended this Online Course''
Shanuka Sankalpa
⭐⭐⭐⭐⭐
''Highly recommended..anyone can do this without considering age, knowledge or any other obstacles.. good course..''
Rajitha Dilshan Pothupitiya
⭐⭐⭐⭐⭐
''මමත් මේ පාඨමාලාව කරනවා.... ඇත්තටම ගොඩාක්ම හොඳයි.... හැමදෙයක්ම පැහැදිලිව හොඳට තේරෙනවා.... මේ ගානට ගොඩාක්ම වටිනවා.''
Saman Chandrathilaka
⭐⭐⭐⭐⭐
''මට හරි වැදගත් පාඨමාලාවක් උනා. මම අනිත් අයටත් ආරාධනා කරනවා එන්න ජීවිතය ඉදිරියට යන්න කියලා.''
Basura Bandara
⭐⭐⭐⭐⭐
''ඇත්තටම නියම cause එකක්.පැහැදිලිව සරලව පාඩම් ඉතා හොදින් කියලා දෙනවා. Highly recommended''
Amila Lakshan
⭐⭐⭐⭐⭐
''Math me cause eka krnawa. Attama basic idalama advance venakan pahadiliwa kiyla denawa.online platform ekk nisa apita job eka krna gamn unat kisima gataluwak natuwa krganna pluwan hoda awastawak meka...''
Fathima Rahuma
⭐⭐⭐⭐⭐
''Math me course eka karanawa Mara hodai hodata therenna kiyala denawa Onama doubt ekak onama welawaka ahuwama kiyala denawa Basic eke idala hodata kiyala denawa. Ape creativity eka eliyata ganna puluwan hodama platform ekak. Highly recommended.''
මෙහෙරින් සහරාන්
⭐⭐⭐⭐⭐
''Math me course ekà karana gaman inne. Supiriyatama kiyala denawa aai kisima adupaduwak ntahuwa. Basic eke idala advance stage ekà wenakan histhnaka nathuwa kiyala denawa. Online clz ekà karanne kiyala kisima wenasak na live igena gannawada wada hodata therenawa. Highly recommend.''
Major. Chaminda Baduge
⭐⭐⭐⭐⭐
''මම විනෝදාංශයක් විදියට ඡුායාරූපශිල්පය හදාරන යුධ හමුදා නිලධාරියෙක්. Photoshop සහ Lightroom ඉගෙන ගන්න හරිම කැමැත්තෙන් හිටියේ. Academy of Indelible Design ගැන පිටරට ඉන්න යාළුවෙක්ගෙන් අහම්බෙන් දැනගත්තේ. පාඨමාලාවට සම්බන්ධ වීම ගැන හරිම සතුටුයි. ඉතාම පැහැදිලිව පියවරෙන් පියවර කියලා දුන්නා. ඉදිරි පාඨමාලා සදහා ද සම්බන්ධ වීමට කැමැත්තෙන් ඉන්නවා වගේම, ඕනෑම කනෙකු වෙත නිර්දේශ කිරීමට සුදුසු ආයතනයක් මෙය.''
Chitra Senarath
⭐⭐⭐⭐⭐
''සරලව පැහැදිලිව ගැබුරටම කියලා දෙනවා... අනිත් එක පෙලක් Course වල වගේ මග ඇර ඇර යන්නෙ නෑ... හැම Tool එකක්ම හොදින් හා ඉතා සරලව Traner කියලා දෙනවා. ඉතාමත් හොදින් පැහැදිලි කරමින් ඉහැන්නුවා. ස්තූතියි. Highly Recommended''
Kavithra N Herath
⭐⭐⭐⭐⭐
''මමත් කරා... මූලික,දැනුම මොකුත්ම තිබුනේ නැහැ. ඒත් ප්‍රිමියර් ප්‍රෝ එකෙන් මට තනියම වීඩියෝ එඩිට් කරන්න පුලුවන් දැන්. සරලව මුල ඉඳලම කියලා දෙනවා. ක්ලාස් එක මිස් වුනොත් පස්සේ හරි ඒ දේවල් දැන ගන්න පුලුවන්.''
Vino Arachchi
⭐⭐⭐⭐⭐
''නියමයි. Best Class''
Sunanda Thennakoon
⭐⭐⭐⭐⭐
''මමත් කරනගමන් ඉන්නේ.job එකත් එක්ක graphic course එකක් කරන්න වෙලාවක් නැතුව හිටියේ.A to Z හැමදේම සරලව කියල දෙනවා.ගොඩක් වටින course එකක්.පට්ට...''
Navindu Tharaka
⭐⭐⭐⭐⭐
''මමත් කරා corelDRAW හොඳට කියලා දෙනවා. Tools හොඳටම කරනවා .ඇත්තම කිව්වොත් සුපිරි course එකක්''
Irosha Darshana Bandara
⭐⭐⭐⭐⭐
''සරලව කියා දෙන සුපිරි clz ekak. Mama danata karanwa. course eka මරු.''
Dharshika Madukanda
⭐⭐⭐⭐⭐
''This was absolutely a great class for learning Photoshop. It easy for beginners to understand. Each lesson was beneficial to me and was clearly taught and also gave us great tips to make us more efficient. I am so interested in taking more course. Thank you so much.''
Shyamindi Jayawardena
⭐⭐⭐⭐⭐
''Oni wayasaka kenekta adayam margayak widihata unath karanna puluwan tharam hodata kiyala denawa ahana hama prashnekatama pahadili uttara denawa kiyala dena de pahadiliwa kiyala denawa100% recommended.''
SANDARU SHENAL
⭐⭐⭐⭐⭐
''ඔක්කොම මුල ඉදන් ඕන කෙනෙක්ට තේරෙන විදියට කියල දෙනවා.හැම tool එකකින්ම කරන්න පුලුවන් හැම දේම කියල දුන්නා.highly recommended for everyone''
Ruwan Nilantha Logus
⭐⭐⭐⭐⭐
''video editing Course එකක් කරන්න ගොඩක් කල් ඉඳන් මට ආසාවක් තිබුණා .දැනට මං මේ කෝස් එක කරගෙන යනවා .හිතුවට වඩා ගොඩක් හොඳයි. video editing ඉගෙන ගන්ඩ ඉන්න නංගිලා මල්ලිලා ඉන්නවනම් බය නැතුව කරන්න .මුල ඉඳලා සරලව කියල දෙනව.''
Dewin Chandula
⭐⭐⭐⭐⭐
''Extremely superior, highly recommended''
Prasangi Perera
⭐⭐⭐⭐⭐
''Best Class. නියමයි.''
Sunanda Thennakoon
⭐⭐⭐⭐⭐
''Godak hoda course ekak, Highly recommended''
Hashini Udeshima Weeravansha
⭐⭐⭐⭐⭐
''ගොඩක් හොද Course එකක්... Recommended''
Jayani Kannangara
⭐⭐⭐⭐⭐
''ඇත්තටම හොඳයි. හැමදේම සරලව පැහැදිලිව කියාදෙනවා. මම කරන්න ගත්තේ corel draw couse එක විතරයි ඒත් කියාදෙනවා හොඳ නිසා අනිත් පාඨමාලා දෙකත් කරා. නොදැන ඉදිය ඔක්කොම හොඳටම කියා දුන්නා''
Vinura Wijenayake
⭐⭐⭐⭐⭐
''සරලව පැහැදිලිව ගැබුරටම කියලා දෙනවා... අනිත් එක පෙලක් Course වල වගේ මග ඇර ඇර යන්නෙ නෑ... හැම Tool එකක්ම සුපිරියටම කියලා දෙනවා. Highly Recommended''
Tashen Chathuka
⭐⭐⭐⭐⭐
''වීඩියෝ Edit වලට විතරක් කැමැත්තක් තිබ්බ මට මේ කෝස් එකට සම්බන්ධ වෙද්දි සාධාරණ මිලගනන් නිසා සියලුම Courses වලට සම්බන්ධ වුනා...මේ වෙනකොට Video Editing වලට වඩා Design පැත්තට මාරම විදිහට මම ඇබ්බැහි උනා...මේක නම් කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට පවා සම්බන්ධ වෙලා හොද සාර්ථක ප්‍රථිපල ගන්න පුලුවන් සුපිරිම ක්ලාස් එකක්...''
Hashano LK
⭐⭐⭐⭐⭐
''මම Class එකට ජොයින් වෙනකොට සොෆ්ට්වෙයාර් ටිකවත් අඩුමගානේ දැකලා තිබුනේ නෑ... ආසාවක් තිබ්බ හින්දා ජොයින් උනා Class එකට... Graphic Design & Video Edditing ගැන අකුරක් වත් බැරි කෙනෙක්ට උනත් ගොඩයන්න පුලුවන් සුපිරිම Course එකක් මේක''
Ashen Themiya Bandara
⭐⭐⭐⭐⭐
''I highly recommend this course to you. This is because it is simply taught from the beginning and here it is done with maximum fairness to the amount paid. This is due to the fact that it is easy to understand because of the friendly teaching and the simple methods used''
Danidu Adithya Wijenayake
⭐⭐⭐⭐⭐
''මාත් මේ course එක කරා මුල සිට හොදට කියලා දෙනවා.ගෙවන මුදලට උපරිම සාධාරණයක් කරනවා ..Highly recommended''
Janaka Wijethunga
⭐⭐⭐⭐⭐
''සුපිරි course එකක්, මෙලෝ දෙයක් නොදැන සිටි මම දැන් තනියම මගේම post එකක් හදාගන්නවා. සරලව පැහැදිලි ව හොදින් කියලා දෙනවා. මා වැනි තවත් බොහෝ සිසු කැලකට දැනුම ලබා දීමට හැකියාව, ශක්තිය, ධෛර්ය ලැබේවා ලැබේවා.....''
Madushan Athapaththu
⭐⭐⭐⭐⭐
''මමත් මෙ course එක කරා විඩියො එඩිටින් එක හොදට ඉගෙන්නුවා එ වගෙම අපට මග හැරුන දෙවල් රෙකොඩින් කරලා එව්වා මෙ කොස් එක ගොඩක් හොදයි අපෙ සල්ලි වලට හරියන්න හොදට උගන්වනවා''
J P Hashani Nadeera
⭐⭐⭐⭐⭐
''Highly Recommended course..''
Srimal De Silva
⭐⭐⭐⭐⭐
''Highly recommended this course''
Muditha Lakmali
⭐⭐⭐⭐⭐
''ගොඩක් වටින class එකක්. ගෙවන මුදලට වඩා වටින දේවල් ගොඩාක් ඉගෙනගත්තා.''
Sachini Prasadika
⭐⭐⭐⭐⭐
''Highly Recommend''
Nimanthika Dilrukshi
⭐⭐⭐⭐⭐
''මමත් photoshop course එක කරා ඉතාමත් හොද course එකක්. සෑම දෙයක්ම හොදින් තේරුම් ගැනීමට පහසු ලෙස කියා දෙනවා, photoshop පිළිබඳව කිසිම දෙයක් නොදැන cls එකට ඇතුලත් වුනේ, සෑම tool එකක් පිළිබඳවම සරලව තේරෙන පරිදි කියා දෙනවා. මගහැරුන පාඩම් recording ඉල්ලගෙන නැවත ඉගෙන ගැනීමට පුලුවන්, නොතේරෙන කොටස් තියෙනවානම් නැවත අසා පැහැදිලි කර ගැනීමටද පුලුවන්, ඔයාලත් බය නැතුව මෙම course එක කරන්න ගොඩක් වටින course එකක්. HIGHLY RECOMMEND THIS COURSE''
Ruwanthi Madushani
⭐⭐⭐⭐⭐
''Priemiere Pro පාඨමාලාවට සම්බන්ධ වුණා.. ඉතාම සරලව මුල ඉඳන් කියලා දෙනවා පැහැදිලිව. මූලික දැනුමකින් තොරව සහභාගී වන අයෙකුට වුණත් පහසුවෙන් ඉගෙනගත හැකි ආකාරයකට උගන්වනවා.. කාර්යය මණ්ඩලය ඉතා කාරුණිකයි.. අපහැදිලි තැන් වගේම මඟ හැරුණු දේශන වල vedio ඉල්ලූ විගස ලබා දෙනවා.. බොහෝම ස්තූතියි AID''
Tharudini Navodya
⭐⭐⭐⭐⭐
''ගොඩක්ම ගොඩක් හොද couse එකක්.. කියල දෙන ඒව හොදට තේරෙනව.තේරුනෙ නැත්තම් ආයෙත් ඕන පාරක් කියල දෙනව... මම CorelDraw & photoshop යන couse දෙකම කරමින් ඉන්නෙ.. ඒ දෙකම ගොඩක් හොදට තේරෙන්නෙ කියල දෙනව ගොඩක් හොද couse එකක්... මග හැරුන පාඩම් recording වලින් කියල දෙනව. Signal ප්‍රශ්න ඇති උනත් පස්සෙ recording ඉල්ලගෙන නැවත පුලුවන් ඉගෙන ගන්න. ගොඩක්ම හොද couse එකක්.. ගන්න මුදලට ඉතාම හොද සාධාරණයක් කරනව.. Explain well from beginning to end Highly recommend this couse''
Dinum Deshapriya
⭐⭐⭐⭐⭐
''Corel draw course එක මමත් follow කරනවා දැන් අවසාන දවස් ටික යන්නේ... ඉතාමත් හොඳ course එකක්.. සියළුම tools ඉතා පෙහෙදිලිව කියලා දුන්නා.. අවශ්‍යම tools ගැන වඩා හොඳින් පෙහෙදිලි කරනවා.. නිර්මානාත්මකව design කරන ආකාරය වර්ණ සංකලනය background ගැන ඉතාමත් හොඳින් කියලා දුන්නා. I can highly recomended this course.''
Navindu Tharaka
⭐⭐⭐⭐⭐
''ගොඩක් හොද course එකක්.''
Janaka Ranaweera
⭐⭐⭐⭐⭐
''Ethama hodata kiya denawa.hoda course ekak''
Dulanjala Dissanayeke
⭐⭐⭐⭐⭐
''Good course. Highly recommended''
Vipula Dishantha Silva
⭐⭐⭐⭐⭐
''Recommend course''
Thiwanka Jayakody
⭐⭐⭐⭐⭐
''Photoshop පිළිබඳ මූලික අවස්ථාවේ සිටම ඉතා සරලව ඉගැන්වීම් කටයුතු සිදු කරන අතර සෑම tool එකකින්ම සිදු කරන සියලු කාර්යයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දෙන නිසා මූලික දැනුමක් හෝ නොමැති වූ මා හට මෙම පාඨමාලාව ඉතාමත් ප්‍රයෝජනවත් උනා.. Highly recommended this course''
Salinda Nuwan
⭐⭐⭐⭐⭐
''මේක හොඳ course එකක්.. කියලා දෙන දේ හොඳට තේරෙනවා.. Software එකේ A to Z සුපිරියටම කියලා දෙනවා.. මම කලෝ Pr course එක... සුපිරියටම කියලා දුන්නා..''
Chamara Yohan
⭐⭐⭐⭐⭐
''It gives a very good explanation of everything from the beginning. It is also worth mentioning that a vast knowledge can be obtained relative to the amount charged.''
Rajith Kumarasinghe
⭐⭐⭐⭐⭐
''හොදට පැහැදිලිව කියලා දෙනවා..පාඩම අවසානයේ දෙන home work එකෙන් පාඩම තවත් පැහැදිලි වෙනවා. මම කරේ photoshop & lightroom ඉදිරියේදි අනෙක් පාඨමාලාත් හදාරන්න බලාපොරොත්තු වෙනවා... Highly recommended and more appreciate of this valuable course..I would like to invite everyone who want to learn Photoshop.. Thank you...''
Sandalanka Priyadarshani
⭐⭐⭐⭐⭐
''Photoshop පිළිබඳ මුල සිට සරලව සෑම tool එකක්ම පැහැදිලිව කියා දෙන නිසා තේරුම් ගැනීමටත් ඉතා පහසුයි. කිසිදු මූලික දැනුමකින් තොරව පාඨමාලාවට ඇතුළත් වූ මා හට මෙය ඉතාමත් වටින පාඨමාලාවක් වුනා. HIGHLY RECOMMENDED THIS COURSE..''
Indika Saman
⭐⭐⭐⭐⭐
''Mamath coreldrow course eka karanawa. Awasana dawas kihipaye inne, ona kenekuta therena widihata kiyala denawa. Kisima mulika denumak awasya wanne nehe. Graphic design karanna ashawen inna kenekuta kiyanne obath baya nethuwa course ekata joint wenna. AID Academy ekata apiwae thawath lamainta denuma denna wasanawa lebewai mage hadawathinma parthana karanawa...''
Dulanjala Dissanayeke
⭐⭐⭐⭐⭐
''Highly recommended course. ඉතාම මිත්‍රශීලී විදියට පැහැදිලිව අවශ්‍ය කරන හැම දේම කියලා දෙනවා. මුල ඉදලම කියලා දෙන නිසා ගොඩක් වටිනවා. This course helped a lot to develop my skills. Thank you.''
Erandhi Madhushani
⭐⭐⭐⭐⭐
''Highly recommend course. Simply explaining and teaching everything. More everyone join this course.it is very valuable opportunity.who finding part time jobs and also full time jobs. Thank you''
Ruwan Nilantha Logus
⭐⭐⭐⭐⭐
''මගේ ආසාවට මම phone repair කරන videos යූටියුබ් එකට දැම්මා .නමුත් ඒවා කිසිම edite කිරීමකින් තොරවයි මම දැම්මෙ .AID ආයතනයේ video editing පාඨමාලාවෙන් පසු මං මගේ videos හිතේ හැටියට editing කරල තමයි යූටියුබ් එකට දාන්නේ.Thanks AID institute. https://youtube.com/channel/UCxQBoBxeRvRa7vVmCo4xkGQ ''
Hasani Nilupa
⭐⭐⭐⭐⭐
''Mn photo shop saha premier pro course dekama kala. Harima pahadili. Onama kenek ta ikmnt therum ganna puluwn widihat kyla dunna. Kalin editing krla tibbat hariyat danagena htye na. Course eka kalat passe godak hodat theruna. Corel draw ekat karanna balaporoththu wenawa''
Asiri Upeka
⭐⭐⭐⭐⭐
''මම photoshop course එකක් හොය හොයා ඉන්නකොට මේ course එක මට අහම්බෙන් වගේ දැනගන්න ලැබුනේ facebook එකෙන් පස්සෙ මම photoshop & light room couse එක කලා. photoshop ගැන කිසිම දැනුමක් නැති මට හොඳ දැනුමක් හම්බුනා. දැන් මට තනියම photoshop එකේ වැඩ කරන පුළුවන්. ළඟදීම ආරම්භ කරන adobe illustrator course එක කරන්න බලාපොරොත්තු වෙනවා. HIGHLY RECOMMENDED''
Waruni Nisansala
⭐⭐⭐⭐⭐
''අපිත් කරන ගමන් ඉන්නෙ කෝර්ස් එක..අපෙ හාමුදුරුවෝ හොදට කියලා දෙනවා..ක්ලාස් එකක් මිස් උනොත් වීඩියෝ එක ගන්න පුලුවන්...ගානත් සාදාරනයි...හොඳ කොර්ස් එකක්..බොහොම පින් කාර්යය මන්ඩලයට.මේ කෝර්ස් එක කරන්න ..''
Maneesha Herath
⭐⭐⭐⭐⭐
''මම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්.. ඇත්තටම මට මේ AID Course එක ගැන කිව්වේ මගෙ යාලුවෙක්.. මම එයාව sure කරලා හොයලා බලලා PS&Lr Course එකට Join වුනා.. ඇත්තටම කීවොත් ඇත්තටම වටිනවා මං කලින් Editing කරලා තිබුනට නොදන්න හුඟක් දේවල් දැනගන්න පුළුවන් වුනාා. කියලා දෙන දේ හොදට තේරුම් ගන්න පුළුවන්. හරිම සරලව මුල පටන් ගන්න තැන ඉඳලා පැහැදිලිව හැමදේම කියලා දෙනවා.. ගොඩක් වටිනවා ඒ වගේම ඉස්සරහට AI Course එකත් කරන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.. එම ආයතනයේ වැඩ රාජකාරී කරන සියලුම දෙනාට ගොඩක් ස්තූතියි''
Sameera Premakumara
⭐⭐⭐⭐⭐
''මමත් මේකෙ තියෙන පාඨමාලා ටික ඔක්කොම කරා. ඇත්තටම හිතාගන්නත් බැ පාඨමාලා අවසානයේ විශාල දැනුමක් ලැබුනා. අපිට මොන ප්‍රශ්න ආවත් ආයතනයේ කාර්යය මණ්ඩලය එක්ක කතා කරල පාඨමාලා අවසානයේ සහතික පත්‍ර ලබා ගන්න පුළුවන්. ආයතනයේ සියලුම කාර්යය මණ්ඩලයට ජයවේවා''
Imesh Sanjeewa
⭐⭐⭐⭐⭐
''මම මීට කලින් ටිකක් හරි දැනන් හිටියේ photoshop ගැන විතරයි.ඒත් මම AID එකේ course එක කරාට පස්සෙ අනිත් හැම දේම ගැනත් ඉගෙන ගත්තා.මෙච්චර කෙටි කාලෙකින් මේ තරම් හොදට කරපු කෝස් එකක් තවත් නම් නැති වෙයි.හැමෝටම කියනවා මම මේ කෝස් එක කරලා බලන්න කියලා. කෝස් එක අවසන් වෙන දවස වෙද්දි ඔයාලටම හිතෙයි මේක ඇත්තද බොරුද කියලා.AID එකේ හැමෝටම මම ගොඩාක් ස්තූති කරනවා..''
Thivanka Weerasinghe
⭐⭐⭐⭐⭐
''මම දැනට ජොබ් එකක් කරන කෙනෙක්... Graphic Design ගැන කිසි දෙයක් නොදැන හිටියත්, ආසාවක් තිබුනා ඉගෙන ගන්න.. ඒ අතරේ මේ Courses ටික දැක්කේ.. බයක් තිබුනත් Software එක ගැන, මුල ඉඳන් සරලවම හැම දේම කියලා දීලා ඒකෙන් ඕනම සංකීර්ණ වැඩක් කරගන්න විදිහ විවිධ අභ්‍යාස එක්ක හරිම ලස්සනට තේරුම් කරලා දුන්න.. බොහොම සතුටුයි සහභාගි වෙන්න ලැබුන එක නම්.. ඕනම වයස් සීමාවක ඉන්න Graphic Design ගැන ආශාවෙන් ඉන්න ඕනම කෙනෙක්ට විශ්වාසයෙන් සහභාගි වෙන්න පුලුවන් Courses සෙට් එකක්.. බොහොම ස්තූතියි මේ වගේ සංකීර්ණ දෙයක් සරලව අපිට ඉගැන්වීමට...''
Tishan Vimod
⭐⭐⭐⭐⭐
''Highly appreciate the effort of giving value to people in society. I highly recommend this course.''
Lahiru Nalin Sanjeewa
⭐⭐⭐⭐⭐
''Ithama Honda patamalawak...siyaluma de Sarawa kiyala denawa..apita onema deyaka ahala pehedili karagana puluwan....highly recommend...''
Jayani Balachandra
⭐⭐⭐⭐⭐
''මම කලේ coreldraw. ගොඩක් වටින පාඨමාලාවක්.ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. Adobe illustrator course එක කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා''
Anoma Geethika
⭐⭐⭐⭐⭐
''මම කලේ Coreldraw. හොදට පැහැදිලි කරලා කියලා දෙනවා.ගොඩක් හොදයි. Premiere Pro එකත් කරන්න බලාපොරොත්තු වෙනවා.''
Ashi Rupasinghe
⭐⭐⭐⭐⭐
''ඇත්තටම හොද corse එකක්...මමත් කලා කියලා දෙන දේ හොදට තේරුම් ගන්න පුළුවන්... හරි සරලව පැහැදිලිව හැමදේම කියලා දෙනවා..ගොඩක් වටිනවා.... ආයතනයේ හැම දෙනාටමත් වැඩකටයුතු සාර්ථකව කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...''
Pradeepa Hettiarachchi
⭐⭐⭐⭐⭐
''Mama CorelaDRAW patamalawa kara.godak hoda patamalawak.siyaluma de saralawa pahadiliwa kiyala denawa. Terune nathi onama deyak ahala dana ganna puluwan. Anikuth patamalath karanna balaporoththuwen innawa. Ayakirimuth sadaranai.''
Poornika Wickramasinghe
⭐⭐⭐⭐⭐
''Highly recommended. I followed two courses with them. Clearly explained with examples. Most importantly, very responsive for any question.''
Kasun Dinuththaka
⭐⭐⭐⭐⭐
''Highly recommend.. අපි ගෙවන මුදලටත් වැඩියෙන් වටිනාකමක් ලැබෙනවා. සරලවම කියලා දෙනවා හැමදේම.. ගොඩාක් ස්තුති...''
Tishan Vimod
⭐⭐⭐⭐⭐
''Highly recommend. මමත් AID එකේ CorelDRAW, Photoshop course දෙකම කරා. හොදම දේ classඑකට සහභාගි වෙන්න බැරිවුනත් අපිට එදා දවසේ recording එක ගන්න පුලුවන්. Class එක ඉවර වුනා කියලා නෑ. කිසිම පැකීලමකින් තොරව අපිට තියෙන ප්‍රශ්න වලටත් නැවත උපදෙස් ගන්න පුලුවන්.''
Manoj Jayasuriya
⭐⭐⭐⭐⭐
''කාලෙක ඉඳන් හෙව්ව හොඳ කෝස් එකක්. ලොකු ගණන් වලට නම් තියනව. ඒත් අහම්බෙන් මේ ආයතනයෙ ඇඩ් එකක් දැකල එකතු උනේ. ගානෙ හැටියට හිතුවෙ very basic විතරයි කියල. ඒත් හැමදේම සරලව පිලිවෙලට කියල දුන්න. ගෙවන ගානට වඩා බොහොම වටිනව.''
Chamika Senevirathne
⭐⭐⭐⭐⭐
''ඇත්තටම වටින course එකක්... මං After Effect course එක කලා... සරලම තැනේ ඉදන් ලස්සනට කියලා දෙනවා....''
Kapila Harsha
⭐⭐⭐⭐⭐
''Recommended. මම මේ ආයතනයේ CorelDRAW සහ Photoshop course දෙකටම සහභාගි වුනා. හරිම සරලව පැහැදිලිව කියල දෙනවා. නොදන්නා ඕනම දෙයක් අහලා දැනගන්න පුලුවන්.. ගෙවන මුදලට වඩා ගොඩාක් වටින ඉතාමත් හොඳ වැඩසටහනක්..''
Chathurangi Randiligama
⭐⭐⭐⭐⭐
''මං 10 වසරේ ඉගෙන ගන්නෙ තවම.ගොඩක් ආසාවෙන් හිටියා Affter Effect ඉගෙන ගන්න.ඒ නිසාමයි AID එකට සම්බන්ධ උනේ.මම මේ තියෙන හැම course එකක්ම කළා.ගොඩක්ම වටිනවා.මට කර ගන්න අමාරු වෙයි කියලා හිතුණත් හරිම සරල විදිහට හැම කොටසක් ගැනම අපිට පැහැදිලි කරලා දුන්න නිසා කිසිම අමාරුවක් තිබුණේ නෑ.අපිට ප්‍රශ්න අහන්න අවස්ථාව දීලා තිබුනත් ප්‍රශ්න අහන්න හිස් තැනක් තිබුණෙත් නෑ.ඒ වගේම පාඩමට සම්බන්ධ ඕනම දෙයක ගැටලු තිබ්බොත් පිළිතුරු අපිට ලබා දුන්නා. වෙන තැනකින් එක course එකක්වත් කර ගන්න බැරි මුදලකට මම මේ තියෙන හැම course එකක්ම කළා.ගාන අඩුයි කියලා අපිට දුන්න දැනුමේ අඩුවක් නම් තිබුණෙම නෑ. AID ආයතනයට බොහොමත්ම ස්තූතියි.''
Trishan Wickramasekara
⭐⭐⭐⭐⭐
''Graphic designing ගැන මුල සිට සරලව අවබෝධ කර ගැනීමට හැකි Course එකකි.මම මෙි Course එකේ සියලුම Software අවසාන දක්වාම කරලා නිමකරන ලදී.tools එකින් එකට අවබෝදයක් ලබාගත හැකිවෙන පරිදි සාදා ඇත.අවසානයේ සියලුම Graphic desing Software වෘතීමය මට්ටමේ වැඩ සදහා යොදා ගැනීමට හැකියාව ලබාදෙයි.ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඉතාමත් සරල තැන සිට සංකිර්ණ මට්ටම දක්වා නිර්මාණය කර ඇත.ඉතාමත් හොද Graphic design course එකකි. ඉතාමත් හොදින් අවබෝධය හා ප්‍රයෝගිකව සියලුම Software උගන්වයි.''
Venerable Ananda Himi
⭐⭐⭐⭐⭐
''Highly recommend i did Ai,Ps,and Coreldraw. They explain everything without keep hide (achariyamutti) anything and very fantastic teaching method they use for explain to the student as well as very friendly lecture staff panel you can ask everything whatever you don't understand. I am very satisfy. ඇත්තේටම AID ආයතන ගැන කියෙනවානම් මට මුලින් මුලින් ලොකු බයකුත් තිබුණා අල්ලාගන්න බැරි වෙයිද කියලා මොකද මං කල Photoshop ,Illustrator ,Coreldraw එකපාරම විෂයන් 3ක් නමුත් එයලාගෙ මිත්‍රශීලී අචාර මණ්ඩලය නිසා මට එ සියල්ල අවබෝධ කරගන්න ඉතා පහසු වුනා. මා මුළු හදවතින්ම සුබ පතනවා''
RUSIRU GEESHAN PERERA
⭐⭐⭐⭐⭐
''Welcome. first one, I think this course is very essential for our life, so difinetly i feel like this course because , it doing is thero, its very interesting for me. as well as i sick and tired of for lern photoshop for youtube so,i search course for graphic design so, give it. its piece of cake tech our thero .and i will able to good graphic designer for future. so,thank you so much easy teach for thero...''
Bhagya Pasan Senanayake
⭐⭐⭐⭐⭐
''Highly Recommended. ගෙවන මිලට වඩාත් වැඩියෙන් වටින GD courses ගොන්නක්. ඉතාමත්ම සරළව ඕනෑම කෙනෙක්ට ඉතාමත්ම හොඳින් තේරුම් යන ආකරයට ඉගැන්වීම් සිදුකරනවා.. කෙටි කාලයකින් ලොකු දැනුමක් ලබා ගන්න පුලුවන්.''
Sakunthala Sanjeewani
⭐⭐⭐⭐⭐
''හරිම වටින course එකක් ..මම illustrator course එක කරා ..හරිම පැහැදිලිව කියලා දෙනවා .course එක හරිම සරලයි පැහැදිලි .ප්‍රශ්න අහල ඕන දෙයක් දැන ගන්නත් පුළුවන් . අයකරන මුදලට වැඩිය ගොඩක් වටින course එකක් .''
Malith Deshan
⭐⭐⭐⭐⭐
''වටින course එකක්.හොදට තේරෙන විදියට සරලව මුල ඉදලා කියලා දෙනවා . කිසිම දෙයක් නොදන්නම කෙනෙකුට උනත් තේරෙන්න කියලා දෙනවා . මන් මේ course එක recommend කරනවා Graphic Design ඉගෙන ගන්න ඉන්න ඔයාලට.''
Sithara Perera
⭐⭐⭐⭐⭐
''High reccommend Adobe Premiere Pro ... කිසිම දැනුමක් තිබුනේ නෑ premiere pro ගැන.. ඒත් එකින් එක පැහැදිලිවම කියලා දුන්නා.. වැඩත් එක්ක lessons එක මග හැරුනම ඒවගේ recording දුන්නා.. ගෙවන ගානටත් වැඩිය වටිනවා...''
Sandaruwan Pathirana
⭐⭐⭐⭐⭐
''ගොඩාක් වටින course එකක්... ඉතා හොඳින් තේරෙන විදිහට කියලා දෙනවා.ගෙවන ගානට මාරම වටිනවා.Highly recommend''
Gayathri Samarajeewa
⭐⭐⭐⭐⭐
''I am very thankful for teaching us very clearly and gave us knowledge. And I highly recommend the class.''
Gihani Senavirathna
⭐⭐⭐⭐⭐
''Highly recommended''
Madhusha Costa
⭐⭐⭐⭐⭐
''Highly recommended. Very good course with a very talented Teacher''
Bhanuka Jayawardhana
⭐⭐⭐⭐⭐
''Highly recommended''
Navith Nenuka
⭐⭐⭐⭐⭐
''ඉතමත් හොදයි සරලව හැමදෙම තෙරෙන විදිහට කියලා දුන්නා''
Ishini Umayangi
⭐⭐⭐⭐⭐
''Highly recommended course.Thank you.''
Sudam Sankalpa
⭐⭐⭐⭐⭐
''Really really good and learned all the tools. Thank you very much for the service.''
Ananda Keppetipola
⭐⭐⭐⭐⭐
''Although this course was conducted under difficult conditions( power outage etc.) , it was a real informative and a successful course. Rev. was very supportive and clear in his explanations and I gained a lot from his classes.''
Vipun Sanjana
⭐⭐⭐⭐⭐
''පාටමාලාව ඉතාමස් සාර්තකයි... නිරවුල්ව, පැහැදිලිව, ගැබුරට ඉගැන්නුව හොදටම AID ආයතනයට ස්තූතිවන්ත වෙනව මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන''
Rahmi Mohamed
⭐⭐⭐⭐⭐
''Highly recommended. I followed 3 courses with AID, clearly explaind every douts. Dear youngsters if you have intrest on graphic designing joind to this acadamy''
K.B.R. Jayathilaka
⭐⭐⭐⭐⭐
''CorelDRAW සහ Photoshop පිළිබඳ කිසිවක් නොදැන මෙම පාඨමාලාවට සම්බන්ධ වූ මා හට, මුල සිට සරලව සියල්ල ඉගෙන ගැනීමට මෙම පාඨමාලාව මනා පිටුවහලක් විය.''
HELIDU PABASARA USGALHEWA
⭐⭐⭐⭐⭐
''ඉතා හොඳ පාඨමාලාවක්, පැහැදිලි කිරීිිිම් හුඟාක් සරලව අත්‍යවශ්‍ය හැම කරුණක්ම ආවරණය වෙන විදියට ගොඩක් හොඳට කියලා දෙනවා,, ලොකු දැනුමක් මෘදුකාංග දෙක පිළිබඳව මට ලබාගන්න පුලූවන් උනා, ගොඩක් ස්තූතියි, තවත් කටයුතු හොඳින් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා!!!''
Thilini Manoja Dilhari
⭐⭐⭐⭐⭐
''Excellent Course....... ඉතා විශිෂ්ට ලෙස ඉගැන්වීම් කරනවා.... පැහැදිලි ලෙස හැම දෙයක්ම කියලා දෙනවා..... ස්තුතියි AID Class ..... ස්තුතියි.... ජේසු පිහිටයි''
Janaka Sampath
⭐⭐⭐⭐⭐
''Highly recommended math karanawa me wenakota coreldraw course eka. Baya nethiwa karanna yaluwane. Harima pehediliwa therum ganna puluwan widiyata kiyala denawa. Dena Homework asawen karanna puluwan.''
Hiruni Umeshika
⭐⭐⭐⭐⭐
''මෙම පටමාලාව ඉතාමත් වැදගත් වටිනා පටමාලාවකි. Photoshop පිළිබද නොදත් කරුණු රැසක් පිලිබඳව මෙමගින් ඉගෙනගන්න හැකියාව ලැබිණි.''