මෙම සියලු යාන්ත්‍රණ සඳහා අදාළ සටහන් පාඩමට අදාලව ඔබට ලබා දී ඇති කාබනික රසායනය 1,2,3 නිබන්ධනවල අන්තර්ගත වන අතර, අවශ්‍ය නම් පාඩම නරඹන අතර Note එකක් සාදාගත හැක. විෂය නිර්දේශයේ ඇතුලත් සියළුම යාන්ත්‍රණ එකට දක්වා ඇති යාන්ත්‍රණ කෙටිසටහන පහතින් Download කරගත හැක.
Revision පන්ති වල සිසුන්ට මෙම නිබන්ධනය ඔක්තෝබර් tute pack එකෙහි අන්තර්ගත වන බැවින් මුද්‍රණය කරගැනීමේ අවශ්‍යතාවයක් නැත.