ඇල්ඩෝල් සංගණන ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණ පන්තියේ දී සාකච්ඡා කරන ලද නිසා මෙහි අන්තර්ගත නොවේ.
1️⃣ ඇල්ඩිහයිඩ කීටෝන HCN සමඟ ප්‍රතික්‍රියාව
2️⃣ ඇල්ඩිහයිඩ කීටෝන ග්‍රීනාඩ් සමඟ ප්‍රතික්‍රියාව
3️⃣ ඇල්ඩිහයිඩ කීටෝන ඇමෝනියා/ ඇමයින සමඟ ප්‍රතික්‍රියාව
4️⃣ ඇල්ඩිහයිඩ කීටෝන 2,4-DNP සමඟ ප්‍රතික්‍රියාව